💗°•~30~•°💗

793 159 75
                                    

~Problem~

.
.
.
.
.
.
"ආශ් ශිබල් , තමුසෙලා මොනවද කරන්නෙ...මොනාහරි කරලා එයාව බේරගන්නවා...සෝයුනා.."

තියටර් එක ඉස්සරහ පිස්සෙක් වගෙ කැගහන ගමන් දොරට ගහන ජන්කුක්ගෙ ඇස්වලින් කදුලු බින්දු ගලන්න ගත්තේ පපුවට දැනෙන් වේදනාව නිසා.ජන්කුක්ගෙ ඉන වටෙන් අතදාලා ඇගට තදකරගත්ත ජින් ඇස්වල කදුලු ආවත් ඒ ගැන නොහිතා ජන්කුක්ව පාලනෙ කරගන්න හැදුවේ දරාගන්න බැරිතරම් දුකක් හිතේ තියන්.

"එයාට මොකුත් වෙන්නැ.කාම්ඩවුන් කුක්"

"සෝයුනා.තමුසෙ මාත් එකක් විහිලුකරනවද??....මගෙ කෙල්ලව බේරගන්න හියුන්. ආහ්හ්...තමුසෙට ඔහොම කරන්න බැ සෝයුන්...මේකිට මැරෙන්න ඔනෙනම් මාත් එක්කම මැරෙන්න කියන්න හියුන්...එයාට එහෙම විහිලුකරන්න එපා කියන්න හියුන්...ආහ්හ්හ් සෝ...."

ජින්ගෙ අත් අතරෙ ඉදන් දගලන ජන්කුක් අන්තිමට බිම දනගහගෙන අඩන්න ගත්තේ තියටර් එකෙන් නර්ස්ලා පවා ඇතුලට , එලියට දුවද්දි.

Few moments ago~•°

"ඔයාට කොහොමද සෝ??"

"මම හොදින් ඩොක්ටර් ..."

"ඔයා රෙඩිනම් අපි පටන් ගමුද?"

ඩොක්ටර් අහද්දි සෝයුන් ඔලුව උඩ පල්ලෙහා කරේ පිටිපස්සෙන් ඉන්න ජන්කුක් දිහා බලන ගමන්.ඩොක්ටර් එතනින් ගියාට පස්සෙ සෝයුන් ලගට ආපු ජන්කුක් කෙල්ලගෙ අත්දෙක එකට කරලා අල්ලගෙන හාදුවක් දුන්නෙ ගොඩක් පරිස්සමෙන් .ජින් කිව්ව විදිහටම ජන්කුක් සෝයුන්ව එක්කගෙන හොස්පිටල් එකට ආවෙ ඔපරේශන් එකට.

"ඔය ඇස්වලට කදුලු ලස්සන නැ ජන්කුක්.ඔයාට කවුරුත් කියලා නැද්ද ඔයා හිනාවෙද්දි ඔය බෝල ඇස් ගොඩක් ලස්සනයි කියලා..."

ජන්කුක්ගෙ ඇස්වලට උනපු කදුලු පිහින ගමන් සෝයුන් අහද්දි ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවෙ නැ කියන්න.

"එහෙනම් අහගන්නකො.මං දකින්න ආසම ඔය ඇස්දෙක.ඔය ලා දුඹුරු පාට ඇස් දෙක දැක්කම හැම දුකක්ම නැතිවෙනවා.මැජික් එකක් වගෙ."

"ඔයයි මගෙ ජීවිතේ මැජික් එක සෝ"

එකපාරටම නැගිට්ට ජන්කුක් සෝයුන්ව උස්සලා ඔඩොක්කුවට අරන් ඇදෙන් ඉදගෙන කෙල්ලව ඇගට තදකරගෙන එ උරහිසෙ ඔලුව තියාගෙන අඩන්න ගත්තේ බය වැඩිකමට.

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now