01♡

12 6 0
                                    

❄❄Soo nari's pov... ❄❄

Triiiiin triiiiin ⏰⏰

අදත් ඒ වාගේ දවසක්ද???

මම soo nari..
මං ගැන මුකුත් කියන්න දෙයක් නෑ...

උදේ පාන්දර මම කාණ්නාඩිය ඉස්සරහට ගිහින් හිටගත්තේ මගේ මූණේ ඊයේ අප්පා ගහපු පාරවල් තාම තියෙනවාද කියල බලන්න...

ඇත්තටම මම මොකක්ද මේ කරන්නේ ??
මම මොකක්ද දැන් කරන්න ඕන ?? 

හැම ගෑණු ළමයෙකුටම හීනයක් තියෙනවා
සමහරවිට මගේ කතාව කියවන ඔයාලාටත් තියෙනවා ඇති...

වෛද්‍යවරියක්
ඉංජිනේරවරියක්
පොලිස් නිලධාරීනියක්
ගුරුවරියක්
ගෘහණියක්
මොනවා හරි...

මටත් තියෙනවා...

ඒවා හීන නෙමෙයිද??
ඇයි ඒවා දකින එක , ඒ පාර දියේ යන්න,  ඒව ඉෂ්ට කරගන්න එක වැරුද්දක් කියල හිතනවාද ???

ඒවා ගැන කතා කරන්න ගිහින් අද මට මොනවා වෙයිද දන්නෙ නෑ...

වොශ් එකක් දාගෙන
මම කෙලින්ම ගියේ ඉස්කෝලෙට...

ඔයාලාට නම් එක යාලුවෙක් හරි ඇති ඔයාලා එනකම් බලාගෙන ඉන්න... hug කරන්න.. good morning කියන්න
ඒත්
මට එහෙම කවුරුත් නෑ...
සමහරවිට මටත් එහෙම කෙනෙක් හිටියොත් මට මෙහෙම නොවෙන්න ඉඩ තියෙනවා...

ඉස්කෝලෙ ටයිම් එකෙන් පස්සෙ මගේ time table එකේ තියෙන්නේ company එකට යන්න...

එතැනත් වැඩ කරන්න පුළුවන් උපරිම මම කරා..
ඒත් මගේ හිතේ කිසිම සතුටක් නෑ...
Fack smaily එකක් දාගෙන මම මොකක්ද මේ කරන්නේ ??

මට ආස දේවල් කරන්න නෑ
මම වෙන අය ආස දෙවල් කරන්න ඕන...

එතැන වැඩ පුළුවන් විදිහට ඉක්මනට  ඉවර කරලා
මම කෙලින්ම ගියේ club එකට...

එතැන හොඳ ජාතියකින් විදුරු දෙකක් විතර අරගෙන මම තනියම කාර් එකත් එලවගෙන ගෙදර ආවා... මම club යන බව ඇත්ත.. ඒත් මම ඒ මත්තේ නැහෙන්නේ නෑ... විදුරු තුනකට වැඩිය මම ගන්නේත් නෑ.. මොකද ඕවා ඇගට හොද දෙවල් නෙමෙයි කියල මම හොඳාකාරවම දන්නවා..

Appa-:"අහ්... තමුසේ ආවාද?? යන්න එපා කියන කොටත් යනවා.. මේවා මිඩීයා වලින් දැනගත්තා නම් හෙට වෙද්දී  අපි බාක්කොලොත්..."

❄-:"අබොජිට company එකද මාවද වටින්නේ??  ඔව්.. company එකනේ.. ඒකනේ මට මෙහෙම වෙන්නේ.. මම කැමති දෙයක් කවදාවත් අප්පා අහලා තියෙනවාද?? මට මේ සල්ලිවලින් වැඩක් නෑ... මට ඕන නිදහස. සතුට... සැබෑ සතුට කවදාවත් සල්ලිවලට ගන්න බෑ... ඇයි අප්පා ඔයා මාව මෙහෙම තේරුම් ගත්තේ... අවුරුදු අටේ ඉදන් අප්පා මට ඔම්මා නැති අඩුව දැනෙන්න දුන්නේ නෑ... ඒ වාගේම කුඩම්මා කෙනෙක්ව වුණත් ගෙනාවේ නෑ... ඒත් අප්පාට තිබුණා මම ආස මේ දෙ විතරක් දෙන්න... "

Appa-:"තමුසේ බීලා කතා කරන්නෙ.. කතා කරලා වැඩක් නෑ ඒ නිසා "

❄-:"අබොජිට මගේ ජිවිතෙන් පවා වැඩක් නෑ කියල මම දන්නවා... ඒ---"

චාටාස්💥

Soojun-:"අබොජි... නංගි මේ ඩින්ක්ස් අරන් ඉන්නේ.. ඒ නි---"

Appa-:"seo jun කට වහනවා ... තමුසේ මැරුණත් මම බලන්නෙ නෑ..."

❄-:"හරි... මම යන්නම්..."

මම එතැනින් ආවේ කෙලින්ම කාර් එක ගාවට... ඊට පස්සෙ අඩ අඩම කාර් එකෙන් ආවේ Kim company එකේ rooftop එකට...

🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽

මේක  පිස්සු වාගේද??

දැන් තමයි පටන් ගන්නේ...

Sarange
❣🌼Kim_min_ah💜❣

♡《》Passion《》♡ _[|Complete|]_Where stories live. Discover now