05♡

8 5 0
                                    

අපේ අප්පාගේ කාර් එක ඇක්සිඩන් වෙලා...

At hospital...🏥🏥

Doc-:"ඔයාලා මම හිතන්නෙ Mister Kim ගේ ළමයි නේද??"

SJ-:"දේ ඩොක්ටර්... අප්පාට???"

Doc-:"ජිවිත හානිය අඩුයි... but---"

❄-:"ඒත්... ඒත් ඇයි ඩොක්ටර්???"

Doc-:"බයවෙන්න එපා miss nari... mister kim ගේ කකුල් වල ස්නායු වලට හානි වෙලා. ඒ නිසා එයාට ඇවිදින්න බැරි වෙයි... අපි පුලුවන් තරම් උත්සාහකරා... I'm sorry but ඔයාලා සතුටු වෙන්න...  mister kim ට ප්‍රශ්නයක් නැති එක.ඔයාලාට එයාව බලන්න යන්න පුළුවන්...."

SJ-:"කම්සහම්නිදා ඩොක්ටර්..."

අපි තුන්දෙනාම කාමරයට ආවා....

Appa-:"s...seo...ju...jun... soo... na..ri...nari... "

❄-:"Appa "

Appa-:"චු...චුට්ටක්.. ලගට එන්න"

❄-:"අප්පා...."

Appa-:"දූ... ඔයා... සතුටින් නෙමෙයි නේද ඉන්නේ... ම්... ඉතින් ඔයා ඔයාගේ පාරේ යන්න... මට බැරිවුණා මගේ දුවව ටිකක් තේරුම් ගන්න... ඒකට මේ අප්පාට සමාවෙන්න... ඒ වාගේම seo jun... ඔයා නංගිගේ school එකේ ඉන්න lim joo kyung ට කැමති නේද??? මම ගෙදර ආවාම ඒ ගැන කතා කරමු... අනික දූ gaeun කියන ළමයා එක්ක Dream landentertainment යන්න... හීනේ ඉෂ්ට කරගන්න "

❄-:"අප්පා... මේ.. මේක ... ඇත්තක්ද?? ඒත්...මට අප්පාව මෙහෙම දාලා---"

Appa-:"නෑහ් දූ... ඔයා යන්න... seo jun ඉන්නවා මාව බලාගන්න.. දැන් මොකද මෙතැන ඉන්නෙ පරක්කු වෙන්නද??? දැන්ම audition එකට දාන්න..."

❄-:"අප්පා..  මම දෙවැනි සැරටත් audition එකට apply කරා... මමයි gaeun උඩින්ම තේරුණා..."

Appa-:"සුභ පැතුම් මගේ දූ... යන්න"

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

මට මුකුත් නෑ කියන්න 😁

Sarange
❣🌼Kim_min_ah💜❣

♡《》Passion《》♡ _[|Complete|]_Where stories live. Discover now