02♡

9 5 0
                                    

ඔයාලාට මාව එපාද???
මම එච්චරවත් වටින්නේ නැත්ද???
මම ආස දෙයක් කරන්න බැරිද???

මම එතැනින් පනින්න යද්දීම

.
.
.
.
.
.
.
.

.
.
.

"ඔයා ඔයාගේ වටිනාකම හදුනාගෙන නෑ"

මට ඇහුනේ ලස්සන කටහඬක්...
ඒත් මට ඒ පැත්ත බලන්න හිත දුන්නේ නෑ..

මම එහෙමම  ඉදන්
❄-:"ඔයා කවුද??"

" මම Gueun"

❄-:"please... ඔයා මෙතැනින් යන්න.. ඔයාට මට වුණ දේ වුනා නම් තේරෙයි..."

🌙-:"වෙන මිනිස්සු ඔයාගේ වටිනාකම තේරුම් ගන්න කලින් ඔයා ඔයාගේ වටිනාකම තේරුම් ගන්න.  ඒ වාගේම ඔයාව ඔයා විශ්වාස කරන්න... ඔයා soo nari නේද??"

❄-:"කොහොමද මාව දන්නෙ??"

🌙-:"මම කියන්නම්... අපි කතා කරමුද??"

මට ඕන වුනා එයා කොහොමද මාව එච්චර ලගින් දන්නෙ කියල... යාලුවෙක් දන්න ගානට.. ලෝකයක් මාව දන්නවා වුණාට මෙච්චර ලගින් මගේ අප්පාවත් දන්නෙ නෑ..

🌙-:"ඔයා හරි ලස්සනට piano යි gitar play කරනවා. ඒ වාගේම ඔයාට තියෙන්නේ mermaid voice එකක්... ඇයි ඔයා idol කෙනෙක් හරි solo singer කෙනෙක් වුණා නම්..."

❄-:"මගේ හීනයත් ඒක තමයි... මට Dream land entertainment එකෙන් පොඩි කාලේ invat එකක් පවා ආවා ඒත්---"

🌙-:"මගේ හීනයත් idol කෙනෙක් වෙන එක...  මට පුරුදු වෙන්න පහසුකම් තිබුනේ නෑ. . අපි දෙන්නාම try කරමු... මම ඔයාට Vocal කියලා දෙන්නම්... ඔයා මට piano කියලා දෙන්න..."

❄-:"ඒත් මගේ අප්පා--"

🌙-:"දැන් අප්පා අකැමැති වුණාට කවදාහරි ඔයා ගැන ආඩම්බර වෙයි... මම කියනවාට??? ඔයා හරියට diamond එකක් වාගේ... කවදාවත් වටිනාකම නැති වෙන්න දෙන්න එපා... "

❄-:"හරි.. ඔයා මගේ යාලුවා වෙනවාද?? හොදම යාලුවා?"

🌙-:"ම්... හොදම යාලුවා.. අයිගෝ. ඔයා lips පැලිලා... කෝ... "
කියලා හුඩියෙන් එයා පොඩි ප්ලාස්ටර් එකක් අරගෙන මගේ තොල අයිනට ගැහුවා...

❄-:"අපි හෙට ඉස්කෝලෙන් meet වෙමු "
🌙-:"hmmm... good night..."

❄-:"Good night "

මම ගියාට වඩා සතුටින් මම ආවේ...
යාලුවෙක් කියන්නේ වචනයකින් විස්තර කරන්න බැරි කෙනෙක්...
මට කවදාවත් යාලුවෙක්  ඉදලා නෑ... ඒත් අද යාලුවා කියන වචනේ තේරුම හරියටම තේරුණා... Thank you gaeun...

🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

මම කතාවේ mermaid voice එකක් කියල ගත්තේ දියකිදුරියන්ට තියෙන්නේ කෙනෙක්ව වශි කරගන්න පුළුවන් කටහඬක් නිසා... මම කතා කරන්නේ හොද mermaids ලා ගැන හාද???😂😂

Sarange
❣🌼Kim_min_ah💜❣

♡《》Passion《》♡ _[|Complete|]_Where stories live. Discover now