03♡

9 5 0
                                    

මම ගෙදර ආව හැටියේම  ඒ සතුට පොඩ්ඩකට යටපත් වුනා...

ඒ එක්කම මගේ ඇස්වලට ගැටුණේ black colour piano එක... ඒක මගේ ඔම්මා ගැන තියෙන අන්තිම මතකය...

මම piano එක ඉස්සරහ ඉදගෙන මගේ හිතට ආව ඒ රිද්මයට අනුව piano key වලට මම මගේ ඇගිලි යැව්වා...🎹

( මේක අහලා පස්සෙ ඉතුරු ටික කියවන්න...

)

මේ play එක මේ ගෙදර හැමෝම අහගෙන හිටියා කියල මම හොඳාකාරවම දන්නවා ... මේ player එකට පුලුවන් වුනා ටික වේලාවකට තමන් ගැන හිතන්න ඉඩක් හදලා දෙන්න කියලත් මම දැනගෙන හිටියා.....

එහෙමම මම ඒකත් play කරලා මගේ කාමරයකට ගියේ හෙට දවස මට වැදගත් ලස්සන දවසක් වෙන්න කියල prey කරන ගමන්...

Next day morning 🌄🌄

අද ලස්සනට ඉර පායලා...

මම වොශ් එකක් දාගෙන කෙලින්ම ගියේ kitchen එකට...

❄-:" අජුම්මා... Good morning... "

Ajju-:"Good morning baby... මෙන්න strawberry milk shek එකයි සැන්විච් දෙකයි.. කන්න..."

❄-:"Thankuuuuuuuuuuu"

Ajju-:"ඕකට ඔච්චර අද්දන්න ඕන නෑ බේබී.. කන්න කෝ.. "

❄-:"අප්පායි ඔප්පායි කෝ???"

මම ඒක අහන්න නෙමෙයි හිටියේ... ඒත් කටින් ඇහුනා..

Ajju-:"එයාලා කලින්ම ගියා... jun baby තව ටිකකින් ආයේ එනවා කියල නම් කෝල් කරලා කිව්වා... දැන් එයි... "

❄-:"ම්..."

ඒ කියලා අජුම්මා කට ගනිද්දීම අපේ ඔප්පා ආවා නේ...

SJ-:"Good morning nariya"

❄-:" Good morning oppa... මොකො ආයේ ආවේ... "

SJ-:"අනී.. මේ මගේ චූටි නංගිව බලන්න නේ... කෑවාද??"

❄-;" ම්..."

SJ-:"යං එහෙම නම් "

❄-:"කොහේද?? "

SJ-:"School... ඇයි??"

❄-:"නෑහ්.. එක සැරේම මොකද මේ??"

SJ-:"යකූ මේකී.. "

❄-:"සැක හිතෙනවා නේ...  මම හැබැයි දන්නවා joo kyung miss👉👈"

SJ-:"ඔයාට හංගන්න බෑනේ... අජුම්මා අපි යනවා..."

අපේ ඔප්පා Lim joo kyung miss ට  ලයින්... හැබැයි මිස් කැමති Lee suho ට... ඒත් Lee suho කැමති soojin ට..

කොහොම හරි ඉතින් මට පුළුවන් වෙනවා ඉස්කෝලෙට එන්න ඔප්පා එක්ක...

🌙-:"Good morning nariya"

SJ-:"මේ ඔයාගේ--"

❄-:"ඔව් ඔප්පා මේ මගේ හොඳම යාලුවා... gaeun... good morning කෙල්ලේ"

SJ-:"nice meet you... මම Kim seojun... "

🌙-:"me too. මම gaeun"

Sj-:"එහෙම නම්  ඔයාලා එන්ජොයි කරන්න... දැන් යන්න ඇතුලට... "

❄-:"බායී"

මම එතැනින් එනවා වගේ පෙන්නලා gaeunවත් ඇදගෙන මම තැනක හැංගුනා

🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙

මොකක්ද මේ ජොඩුව කරන්න යන්නේ???

මම කතාව එච්චර අද්දන්නේ නෑ.. මේක short story එකක් වාගේ නිසා...

Sarange
❣🌼Kim_min_ah💜❣

♡《》Passion《》♡ _[|Complete|]_Where stories live. Discover now