04♡

8 5 0
                                    

🌙-:"මොකක්ද nariya කරන්න----"

❄-:"ෂ්...... බලන්නකෝ"

අපේ ඔප්පායි joo kyung miss යි හරි කතාව...
අම්මෝ බලන්න ඕන ඔප්පාගේ මූණ... පැණි වැක්කෙරෙනවා... මට බය කූඹි එයි කියල 😂😂😂.

ටික වේලාවකට පස්සෙ අපි එතැනින් ආවා..

🌙-:"ඔයා හරි ආසයි වාගේ ඔය වාගේ වැඩ කරන්න නේද???"

❄-:"නැත්නම්... අපි music room එකට යං. දැන් අපිට free පීරියඩ්... "

🌙-:"හ්ම්..."

》》》》》》》》》》》》》》》》》》》》》》
Few days after...

මම මේ කාලය පුරාම ගොඩක් සතුටින් හිටියා..  gaeun හරි ඉක්මනට මාත් එක්ක යාලු වුනා... යාලුවෙක් කියන්නේ හරියට diamond එකක් වාගේ... එයාව පරිස්සම් කරගන්න ඕන තමන් විසින්.. මම දැන් ඇත්තටම හිනා වෙනවා... මම දැන් මගේම කියලා හීනයකට යන්න ලෑස්ති වෙනවා... මොන දේ ඉස්සරහට  ආවත් මට විශ්වාසයි මගේ යාලුවා මං එක්ක ඉන්නවා කියල... අපි දෙන්නාම පුළුවන් විදිහට  හැම දෙයක්ම පුරුදු වුනා...

අද
ගොඩක් කලබල වෙලා ඉන්නේ...
අපි දෙන්නාම...
අපි දෙන්නාම Dream land entertainment එකට apply කරා. . අද එකෙන් Emails ආවා..

🌙-:"කෙල්ලේ..."

❄-;"අහ්????"

🌙-:"E Mali එක බලමු නේද??"

❄-:"ඔයා බලන්න.. මට නම් බෑ වාගේ "

🌙-:"දෙන්නාම එකට... හනා දුල් "

❄-:"සෙත්.."

.
.
.
.
.

" මොකක්?????"

🌙❄-:"ඔම්මෝ... අපි දෙන්නාම "

ඔව්. අපි දෙන්නාම තේරිලා
ඒකත් ඉහලින්ම... මේ සැරේ මමයි gaeun කොහොම හරි යන එක යනවාමයි... ❤😊✊

ඒත් මම මේක අප්පාට කියන්නේ කොහොමද???

ඒ එක්කම අපේ කාමරයට ආවේ ඔප්පා... එයාගේ ඇස්වල කදුළු 😭

❄-:"ඇ...ඇයි ඔප්පා..??"

SJ-:" අප්පා... "

💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧

මොකක්ද වෙන්නේ???

දන්නෙ නෑ...

Sarange
❣🌼Kim_min_ah💜❣

♡《》Passion《》♡ _[|Complete|]_Where stories live. Discover now