Prologue

1K 170 14
                                    

මේ තරම් කාලයක් ශක්තිමත්ව හිටියට ස්තූතියි TAENA ♡

KIM TAEHYUNG... දැන් ඔයාට එලියට එන්න , ඔයා වෙන්න කාලේ හරි...

______________________________________

මං gay නෙවෙයි... මං STRAIGHT !!!

මට සමාවෙන්න... මේ දේ ඔයාගෙන් හැංගුවට මගේ කූ...

______________________________________

KIM TAEHYUNG!!! තමුසෙ මොකක්ද ඔය නටන්න හදන නාඩගම ආහ්!!! තමුන්ට මං මගෙන් ඈත් වෙන්න දෙන්නේ නෑහ්!!!

______________________________________

මං ඈත් වෙන්න හදන්නෑ... මට ඕනේ උනේ ඔයාගේ හිතේ තිබුන ඒ ප්‍රශ්නේට උත්තරයක් දෙන්න විතරයි...

______________________________________

ඔයා STRAIGHT නම් තවත් අපි දෙන්නා එකට ඉන්නේ කොහොමද Tae-ah? ඇයි මාව මෙහෙම අසරන කරන්නේ?!

______________________________________

කව්ද Taena කියන්නේ? තමුන් එයාව දන්නවද? ඒකි නිසාද තමුන් gay නෙවෙයි කියන්නේ ආහ්!!

______________________________________

Teana ~
  ඔව් මං එයාව දන්නවා... හොදටම දන්නවා!! මං STRAIGHT වෙන්න හේතුව එයා තමයි JEON JUNGKOOK...

______________________________________

                                        • by SOOHI1993

¢ℓιмαχ <тк> ✔Where stories live. Discover now