Chapter 5

523 159 26
                                    

Kim Taehyung POV:

' මං මගේ පියාගෙන හිටපු ඇස් දෙක ඇරියේ මාව හිරවෙලා කියලා හොදටම දැනුන නිසා... ඇස් ඇරලා බැලුව මං හිටියේ මගේ apartment එකේ මගේ bed එකේ... එතකොට මාව හිරවෙන්න හේතුව එයා... කුකී මාව වෙනදට වඩා තදකරලා අද බදාගෙන හොදට නිදි!! ඔව් වෙනදට වඩා... මොකද අපි ගිය මාස දෙක ඇතුලත ඕනේ තරම් මේ ඇදේ තුරුල් වෙලා නිදාගන්න ඇති...!! ඒත් මේ මනුස්සයා දවසගානේ ශක්තිමත් වෙනවද මං දවසගානේ දුර්වල වෙනවද කියලා මට හිතාගන්න බෑ... මොකද එයා දැනට වඩා තදින් ඊලග පාර බදන් ඉන්නවා වගේ මට දැනෙනවා...!!!'

' එයාගෙන් පොඩ්ඩක් ඈත් උන මං 4n එක අරන් කෑම order කලේ දැනටමත් කන වෙලාව උන නිසා... ඊට පස්සේ මං හිමීට ඇදෙන් නැගිටලා washroom එකට ගියේ wash එකක් දාගන්න...'

' Bathrobe එක ඇදන් bathroom එකන් එලියට ආව මං ඇද උඩ සැපට නිදං ඉන්න ඌරු පැටියා දිහා බලලා සද්ද ඇහෙන්නැති වෙන්න එයා ලගට ගියේ මගේ හිතේ තියන කූට plan එක ක්‍රියාත්මක කරන්න ") '

' එහෙම එයා ලගට ගිය මං එයාගේ මූනේ මගේ තෙත කොන්ඩේ ඇතිල්ලුවේ හිනාවෙවී...'

______________________________________

Jeon Jungkook POV :

' හොදට නිදන් හිටිය මට මූනේ තෙතට දෙයක් ගෑවෙනෝ දැනිලා උඩ ගිහින් ඇහැරුනාම දැක්කේ මගේ බෙල්ල වටේ අත් පටලන් තෙත කොන්ඩේ හිනාවෙවී මගේ මූන අතුල්ලන ටේයාව...'

🐇 : Aish Tae!! එක දවසකුත් මං කිව්වා ඔය වැඩේ නවත්තන්න කියලා..! බලන්න මගේ මූනෙ වතුරනේ... නිංදත් කැඩුවා මගේ...

'අමනාපෙන් එහෙම කිව්ව මං එයාගේ බෙල්ල වටේ අත් දෙක යවලා එයාව මට තදකරගත්තා!'

______________________________________

Author POV :

🐯 : නින්දත් කැඩුවා කියන්නේ මේ නිදාගන්න වෙලාවක්ද ඌරෝ ?!

'එහෙම ඇහුව ටේ අත දිගෑරලා කූගේ පස්සට එකක් දුන්නේ කූ වෙලාව බලද්දි...'

🐇 : හරි ඉතින් ඒ උනාට එහෙම ඇහැරවන්නේ ඇයි...

'ආයෙම කුක් අහද්දි ටේ හිනා උනේ කුක්ගේ උරහිසේ මූන හංගං... '

🐯 : මං එහෙම ඇහැරවන්න ආස නිසා ")

🐇 : හ්ම් හ්ම්... කෝ ඇදුමක් දාගන්න... මං wash කරන් එන්නම්...

' කුක් ටේව ඈත් කරලා ටේවත් නැගිට්ටවලා එයාත් නැගිටලා ටේගේ bathrobe එකේ පටියට තද වෙලා තියන ඉනට පහලින් පේන round butt එකට පාරක් දුන්නේ ඒ බට් එක මුහුද රල ගහනවා වගේ වෙන්න! '

🐯 : හරි කූ ඉක්මනින් එන්න.. දැන් කෑම එක එයි...

______________________________________

Kim Taehyung POV :

දන්නවද?
   Kim Taehyung... Jeon Jungkook...
ඔව් ඒ චරිත දෙක අපි දෙන්නා... මං දන්නෑ ඒ මුලින් තිබුන ඇදුනුම් කම කොහොම යාලුකමක් විදිහට අපි අතරේ ගොඩ නැගුනද කියලා..! ඒත් මං කියන්නේ මීට අව්රුදු 2කට කලින් ඉදන් ලේසියෙන් කෙනෙක් ලග සැනසුන කෙනෙක් නෙවෙයි... කෙටියෙන්ම කිව්වොත්... මට මගේ ඔම්මා අප්පා ලග පවා අපහසුතාවක් දැනුනා... මාව හොදින්ම දන්න ඒ අය පවා කිව්වා මං මොන දෙයින් වෙනස් උනත් මං එයාලගෙන් දුරස් උන එකට එයාලා වෛර කරනවා කියලා...

එහෙම උනු මං Jeon Jungkook කියන චරිතේ ලග සැනසෙද්දි මටම පුදුමයක් දැනුනත් මං හිතන්න ගියෙ නැත්තේ මට දැන් අව්රුදු 2ක් විතර ඉදන් සැනසීමක් ඕන වෙලා තිබුන නිසා...

මං දන්නෑ දෙන්නෙක් යාලුවෝ උනාම ඒ අයටත් මට දැනෙන ඕනවට වැඩි සැනසීම දැනෙනවද කියලා... ඒත් මට ඒ සැනසීම ඕනවටත් වඩා දැනෙනවා...

Thank you Jungkookie... මගේ සැනසීම උනාට...

Sorry Eemma, Appa ඔයාලගෙන් දුරස් උනාට...

වගේම Kim Taenah~
Jungkook කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ type කෙනෙක් කියලා Kim Taehyungදැනුනා..!


______________________________________

✿This is Author :

මං... ඔව් මං හිතුවෙ නෑ මේක කව්රුත් කියවයි කියලවත්... මේක මං දැම්මේ මගේ සැනසීමට වගේම ආසාවට විතරමයි... ඒත් මට පුංචිම හරි දෙයක් දෙන්න පුලුවන් story එකක් ලියන්න ඕනේ උනේ... මං දන්නෑ මං අන්තිමේදි දෙන්න හදන දේවල් ඔයාට ගන්න පුලුවන් වෙයිද කියලා... මොකද මං ඒතරම් දක්ශ නැතිවෙයි...

කොහොම හරි... මං දැන් මේක ලියන අතරේ මට notification වගයක් ආවා මේකට vote කරන වගේම comment ටිකකත්...

Thank you... ❤️

මං ඒ දේවල් බලාපොරොත්තු උන්නෑ... අඩුම කවුරුත් කියවයි කියලවත්!! ස්තුතියි ඔයාලට!! ❤️

Good Bye... Ma Firefly or Fireflies! ❤️

______________________________________
         
                                            •Soohi1993

¢ℓιмαχ <тк> ✔حيث تعيش القصص. اكتشف الآن