Chapter 17

578 134 22
                                    

Kim Taehyung POV :

'අදට අපි marry කරලා මාසයක්! ඔව් අපි marry කලා! පැටියට මාස තුනක් වෙද්දි මං නීතියෙනුත් එයාගෙම උනා! එයා මට කොච්චර එපා කිව්වත් hospital එකේ nursing යන්න මට ඒක නවත්තන්න ඕනේ නෑ. ඉතින් පැටියට මාස හතක් වෙනකල් මං hospital එකේ වැඩ කරනවා ඊටපස්සේ පැටියා හම්බුනාමත් ටික කාලෙකින් යනවා... ටික කාලෙකට හරි මගේ දරුවෝ උනේ එයාලා!! මං ඒ අහිංසක රෝස පොහොට්ටු ටිකට ආදරෙයි මගේ පැටියට තරන්ම! ඉතින් දැනුත් මං ඉන්නේ hospital එකේ ඉදන් ගෙදර ඇවිත් wash කරලා කාලා ඇදේ වැතිරිලා... ඒත් කූ මගේ ලග නෑ... ගෙදර හිටියත් මං ලග නෑ... මොකද එයා එයාගේ අප්පගේ shoe company එක බාරගත්තු නිසා එයා busy වෙලා... කූ ඒ වැඩ බලාගන්න බෑයි කියලා කෙදිරිගාද්දි මට වෙලාවකට හිනා ( ^^ ) . මගේ කූ දැන් වගකීම් සහගත මිනිහෙක් ! මට සතුටුයි එයා ගැන ගොඩාක්... '

______________________________________

Jeon Jungkook POV :

' මං company එකේ වැඩ ඉවර කරලා room එකට එද්දි ටේයාට නින්දගිහින්... මට සමාවෙන්න ටේයා මට ඔයාව මගෑරුනා!! දවස් තුනක වැඩ ගොඩගහගත්තු නිසා මට හවස ඉදන්ම ටේයා එක්ක ඉන්න බැරි උනා... වැරැද්ද මගේ... මං ලේසියට වැඩ කල් දදා හිටියා!! මට සමාවෙන්න ටේයා... අප්පට සමාවෙන්න පැටියෝ... අප්පා ඔය දෙන්නටම හුගාක් ආදරෙයි!! '

' ටේයා ලගට ගිය මම එයාගේ තොල් වලට පුංචි හාදුවක් දීලා පැටියා ඉන්න ඒ කුස උඩිනුත් පුංචි හාදුවක් තිබ්බා... අපේ පැටියා... එයා දැන් ලොකුයි... ටේයාගේ බඩ දැන් පුංචි බෝලයක් වගේ... මට ඒ දෙන්නටම ඒ විදිහට ඉද්දි ගොඩාක් ආදරේ හිතෙනවා... ඒ වගේම දැන් ටේයා තවත් ලස්සන වෙලා... ඒ මූන දැන් පිරිලා... මහත්වෙලා... එයා හුරතල්_ඔම්මා කෙනෙක්ට ගැලපෙන්නේ නැති තරමටම!!! '

' ටිකක් වෙලා ඒ මූන දිහා බලන් හිටපු මම පුංචි බේසමකට උනු වතුර අරන් ඇවිත් ඒ කකුල් පරිස්සමින් උනු වතුරේ පොගෝපු towel එකකින් තැව්වා... ඒ කකුල් ඉදිමිලා... කොච්චර එපා කිව්වත් මෙයා hospital යනවනේ... මට බලන් ඉන්න බෑ එයා මහන්සි වෙද්දි!! '

' එයාව තැව්ව මම එයා ඇදන් හිටපූ ඒ pant එක ගලවලා දැම්මා... එයාට කොච්චර pant අදින්න එපා පැටියට රිදෙයි කියලා කිව්වත් එයා අදිද්දි මට තරහයි!! එහෙම්ම එයා ලගින් වැතිරුනු මං එයාව මගේ තුරුලට පරිස්සමට අරන් තුරුල් කරගත්තා...'

¢ℓιмαχ <тк> ✔Where stories live. Discover now