Chapter 3

603 143 80
                                    

< ☘- koo's appa
   ♡- koo's eomma >

______________________________________

Jeon Jungkook POV :

'දැන් මං ඉන්නේ සෝල් cancer hospital එක ඇතුලේ... මගේ අප්පා එක්ක රංඩු වෙන ගමන් :|'

'අද උදෙන්ම අප්පා මාව cancer hospital එකට ඇදගෙන ආවේ මං drinks ගන්නවා cigarette use කරනවා වැඩී කියලා ඒක නවත්තන්න cancers හැදුනු ලෙඩ උන අයව පෙන්නන්න... අප්පා මාව ලමා ward එකටත් එක්කන් ගියා... ඇත්තටම මට දුක හිතුනා ඒ ලමයි, ඒ මිනිස්සු විදවන විදිහ දැකලා... '

☘ : දැන්වත් ඔය බීම නවත්තහං කොල්ලෝ!! පේනවද මේ මිනිස්සු විදවන විදිහ! උබ ඔය වගේ තත්වෙක ඉන්නවා මට බලන්න බෑ කොල්ලෝ!!

♡ : ඔව් මගේ පුතේ! ඔයා තාම තරුණයි!! ඒ නිසා ඔය බීම නවත්තන්න... ඔයා අසනීපවෙලා ඉන්නවා දකින්න තරම් අපිව පව්කාර කරවන්න එපා දරුවෝ!!!

🐇: ඉතින් ඔම්මා!! මං තරුණයි කියලා ඔයාමයි කියන්නේ... එහෙම එකේ තරුණකාලේ මං බොන්නේ නැතුව වෙන කවදා මේව කරන්නද අනේ!!

' ඒ මිනිස්සුන්ගේ විදවීම දැක්කත් මට එකපාරම බීම නවත්තන්න කොහොමත් බෑ!! '

☘ : තොට මෙච්චර කියලත් තේරෙන්නැද්ද හරකො ?!!

'එක පාරම එහෙම කියපු අප්පා මාව අල්ලං කොන්දට ගහන්න ගත්තා...'

🐇 : ආහ්... ඌයි... ගහන්න එපා... අප්පා!!!

______________________________________

Kim Taehyung POV:

'මං යද්දි මැදි වයසේ මනුස්සයෙක් තරුන කොල්ලෙක්ට අල්ලං ගහනවා... මං හිතන්නේ අර මැදි වයසේ මනුස්සයගේ wife ඒ රංඩුව බේරන්න හදනවා... අනිත් nurse ලත් වටවෙලා බලන් ඉන්නවා මොකද එතන හිටියේ හුගක් lady nurse ලා... male nurse ලා මං තාම දැක්කේ දෙන්නෙක් විතරමයි මේ ward එකටම... ඉතින් lady nurse ලා බලන් ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද? '

🐯: Excuse me!! This is a hospital... ඔහොම කෑගහන්න, රංඩු වෙන්න එපා!!!
ඔයාලගේ පව්ල් ප්‍රශ්න පිටදි විසදගන්න... මෙතන මිනිස්සුන්ගේ නිදහස නැති කරන්න එපා!!!

' මං ටිකක් තදින් කිව්වේ මෙතන ඉන්නේ ලෙඩ ලමයි නිසා... වේදනාව හිර කරන් ඉන්න පොඩි ලමයින්ට මේ රංඩුවෙන සද්ද වදයක් වෙයි කියලා මං ඇත්තටම බය උනා!! '

¢ℓιмαχ &lt;тк&gt; ✔Where stories live. Discover now