Chapter 6

538 152 70
                                    

Kim Taehyung POV :

' කුකී wash කරන් එනකොටත් කෑම එක ඇවිත් තිබුන නිසා අපි දෙන්නම කන්න ගත්තා...'

🐇 : ඒක නෙවෙයි ටේ... අර closet එකේ තියන ගව්ම් කාගෙද?! මං කලින් දැක්කත් ඇහුවෙ නැත්තේ ඔයාගේ peronal දෙයක් නිසා... ඒත් මට අද අහන්නම හිතුනා...

'කුකී ඒ ඇහුව දෙයින් ඇත්තටම මට අපහසුතාවක් දැනුනා...'

/මං කොහොමද ඔයාට කියන්නේ කුකීදේවල් අව්රුදු කීපෙකට කලින් මගේම දේවල් කියලා.../

🐇 : ඇත්තටම ඔයාට කියන්න බැරිනම් කමක් නෑ ටේයාහ්... මං නිකං ඇහුවේ... Sorry ඔයාව අව්ල් කරන්න හිතුවෙ නෑ...

'මං කල්පනා කරනවා දැකලා වෙන්නැති එයා එහෙම කිව්වේ...'

🐯 : ම්ම්ම්... සමාවෙන්න කුකී... මං ඔයාට ඒ ගැන වෙන දවසක කියන්නම්... ඇත්තටම මං ඒ අතීතය මතක් කරන්න කැමති නෑ... ඒකයි...

🐇 : Oh... Its okay Tae-ah... දැන් කන්න... :)

______________________________________

Jeon Jungkook POV :

' මං අනවශ්‍ය දෙයක් ඇහුවේ කියලා මට තේරුනේ එයා කල්පනාවකට වැටුන නිසා... සමාවෙන්න ටේයා... මට ඒක අහන්නේ නැතුව ඉන්න තිබුනා... අනික ඔයාට මට දැනෙනවා වගේ මං ගැන හැගීමක් දැනෙන්නේත් නැතුව ඇති... ඔයාම දවසක මට හංගන දේවල් මං ඔයාගේ යාලුවා කියලා හිතලා කියනකල් හරි මං ඉවසන්න බලන්නම්... ඒ වගේම මට තවත් ඔයාට ලංවෙන්න ඕනේ මගේ ටේයාහ්... '

______________________________________

At Hospital ___

Kim Taehyung POV :

' දැන් මං සෝල් ඇවිත් මාස 5ක් වෙනවා... මං ලමා ward එකට යන පඩි ටික නගින ගමන් ඉද්දි මට ඉස්සරහින් අත් වැටට වාරු වෙවී නගින ගමන් හිටිය දරුවා වැටෙන්න යනවා වගේ මං දැක්කා... ඉතින් එක පාරටම ඒ දරුවව අල්ල ගන්න හැදුව මාව දරුවව අල්ල ගත්තට පස්සේ unbalance වෙලා පඩිපෙලින් පහලට වැටෙද්දි මං දරුවට තුවාල නොවෙන්න තද කරලා බදාගත්තා... '

' දරුවගේ අම්මා ඉක්මනින් පඩිපෙල බැහැලා එද්දි මං දරුවව අතෑරියේ අම්මාට දරුවව දෙන්න... වාසනාවට දරුවා හොදින්... ඒ උනත් මගේ වම් අතයි වම් කකුලයි රිදෙන්න ගත්තේ වැටෙද්දි මොනහරි වෙලා වෙන්නැති...'

'Hospital එකේ nurse ලා ඇවිත් ඉක්මනින් මට උදව් කරන අතර මට කෝල් එකක් ආවේ කුකීගෙන්...'

______________________________________

At Apartment ___

Author POV :

🐇 : ටේයාහ්~ ඔයාට අමාරුද? wash එකක් දාගන්න ඕනෙද?!

🐯 : ටිකක් අමාරුයි කුකී... Wash එකක් නම් දාගන්න ඕනේ... ඒත්...

🐇 : ඔයාට තනියෙම බැරි නිසා මං උදව් කරන්නද ?

' ඔව්... Taehyung වැටුන වෙලේ එයාගේ වම් අත dammage වෙලා වගේම වම් කකුල පෙරලිලා තිබුනා... වෙන කෙනෙක්ට දකුනු අතින් ටිකක් හරි තමන්ගේ වැඩ කරගන්න පුලුවන් උනත් අවසනාවට ටේට හුරු අත වම් අතම උනා... Hospital එකෙන් ටේට සති තුනක අසනීප නිවාඩු දෙද්දි ටේව ඒ කාලේ ඇතුලත බලාගන්න ඉදිරිපත් උනේ කුක්...'

🐯: ඒත් කුක්... එහෙම වද දෙන්න බෑනේ... අනික මට ලැජ්ජයිත් එක්ක...

'ටේ කම්මුල් රෝස පාට කරන් එහෙම කියද්දි...'

🐇 : හිතන්න එපා ටේ..! අපි යාලුවොනේ ම්ම් ! අනිත් එක අපි දෙන්නම පිරිමි... ඉතින් ලැජ්ජ වෙන්න දෙයක් නෑනේ... ම්ම්ම්...?

______________________________________

Kim Taehyung POV :

' කුකී කියන දේ හරි... ඒ උනත්...'

' වැඩිය හිතන්න දෙයක් ඇත්තටම නෑ ටේයාහ්..! Taena කෙල්ලෙක් උනත් ඔයා කොල්ලෙක් KIM TAEHYUNG!!! ඒ නිසා එයාට ඔයාට උදව් කරන්න දෙන්න... අනිත් එක ඔයාට තනියෙන් ඒ දේවල් කරගන්නත් බෑනේ දැන් !!! '

' මං මාවම දිරිමත් කරගත්තා. '

🐯 : හරි කුකී... ඔයාට පුලුවන් මට උදව් කරන්න...


______________________________________

✿This is AUTHOR :

Chapter එක කොටයි කියලා මං දන්නවා උනත් දිගට ලියන් යන්න මට අදහස් නෑනේ... :( Sorry... කොහොමත් මං කියන්නේ සිතුවිලි අඩු මනුස්සයෙක්... සිතුවිලි තිබුනත් ඒ දේ හරියට කැටි කරලා පිටට දෙන්න දන්නේ නැති මනුස්සයෙක්...

ඉතින් මගේ නොහැකියාවට... සමාවෙන්න... කියවන්නේ එක්කෙනාද... ඔයාට ස්තූතියි...!

Good Bye ma Firefly or Fireflies! ❤️

______________________________________

•by Soohi1993

¢ℓιмαχ <тк> ✔Where stories live. Discover now