Chapter 15

530 135 30
                                    

______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________

Kim Taehyung POV :

🐯 : මං හැමදේම කියන්නම් කූ... ඇවිත් මෙතනින් වාඩිවෙලා අහන් ඉන්න මගේ කුකී...

< Recollecting Tae's Memory withing past two years__

🐯 : Kim Taena~
එහෙමත් නැත්තම් ඔයා අතේ තියන ඔය පින්තූරේ ඉන්න කෙල්ල! එයාට අව්රුදු 22 වෙලා ටික කාලයක් යද්දි ලෙඩ වෙන්න ගත්තා... නහයෙන් ලේ ගියා... කොන්ඩේ යන්න පටන්ගත්තා... කලන්තෙ දදා වැටෙන්න ගත්තා... දුර්වල වෙන්න ගත්තා... ඉතින් ඒ දේවල් බලන් ඉන්න බැරි වෙද්දි එයාගේ අම්මලා එයාව doctor කෙනෙක්ට පෙන්නද්දි අන්තිමට එයාලාට දැනගන්න පුලුවන් උනේ ටේනට පිලිකාවක් කියලා... breast cancer එකක්...

ඉතින් එයා කෙල්ලෙක් විදිහට ලැජ්ජ උනා එයාගේ පියයුරු වල පිලිකාවක් වෙද්දි ඒ පියයුරු එන්න එන්න රෝගී වෙද්දි සමාජෙට මූන දෙන්න! එයා සමාජෙන් ඒ දේ හංගන්න හිතාගත්තා. එයාගේ දෙමව්පියො එයා වෙනුවෙන් පුලුවන් හැමදේම කලා. ඒත් පිලිකාව හොද කරන්න ටේනා කරපු operations වලින් පිලිකාව හොද උනත් එයාට කෙල්ලෙක් විදිහට අනාගතේ දවසක දරුවෙක් පෝශනය කරන්න තරම්වත් නිරෝගී පිරිපුන් පපුවක් ඉතිරු උනේ නෑ...

ඊටත් වඩා සමාජෙන් ටේනව කොන් කලා... එයාට පිලිකාවක් තිබ්බා ඒක නිසයි එයාගේ පපුව කොල්ලෙක්ගේ වගේ උනේ කියන දේ නොදන්න සමාජේ එයාව කොන් කලා...

ඒකි තමන් උපන් විදිහ පිලිගන්න බැරුව කොල්ලෙක් වෙන්න දගලන එකියක්!

අප්‍රසන්නයි මේවගේ ගෑනුද පිරිමිද කියලා හොයාගන්න බැරි උන්!

මේකි මොනාද කොල්ලෙක් වෙලා බලාපොරොත්තු වෙන්නේ!?

¢ℓιмαχ &lt;тк&gt; ✔Where stories live. Discover now