+ ඇයි මං මෙහෙම පොතක් ලියන්නේ ???
= හේතුව :-
ඔයාලා මං ගැන දන්නේ නෑනේ...🙂
ඒ නිසයි මගේ ජීවීතේ වෙච්ච රස (කියලා හිතන) කතා ඔයාලා එක්කෙ බෙදා ගන්න හිතුවේ...
ඉතින් මේ කතා දන්න අය වගේම නොදන්න අයත් දැන ගත්තාට කමක් නෑ...
_______________________
මම මාගේම ප්‍රතිරූපය විනාශ කර ගැනීමට නිර්මාණය කළ පොතක් මි....
________________________
අනේව්...
ඒ පෝටෝව....
_________________________________
# ට්වීටි💓