😏 කරස් එකහ් 😏

21 7 1
                                    


ළමයි.....😒

අද කතාව නෑහ්.....😒

ට්වීටි ඉන්නෙ කේන්තියෙන්.....😒

අහුවෙන අහුවෙන එකාව මරන්න කේන්තියි....😒

එකේ ඉදන් දහයට ගණන් කලා හරියන්නෑ......
දහයෙ ඉදන් එකට ගණන් කලා ආයෙ නෑ පාලි සංස්කෘත වලින් අමතන්න තරමට කේන්ති වැඩි උනා....😒

ඔය මගුලෙ ක්‍රමේ නං මට අල්ලන්නෑ......😒

කරුණාකරලා දන්න එකෙක් කියාපම් මේ කෝපය මර්ධනය කරගන්නේ කෙසේද කියලා......😒

මගෙ කොට්ටෙ හපලම පුළුං එලියට පැනලා.....😒
දැන් ඒක ඔලුවෙ තියන්නත් නෑ.....😒

මල රෙද්ද ක්‍රශ් එකක් උනත් එහෙම කතා කරනවද මං අහන්නෙ.....😒

මට පේන්න බැරි ලොකු කම තමයි....😒 ක්‍රශ් එකත් එපා උනා ලොකුකම හින්දා.....😒

හිතන් ඇති එයා විතරයි ක්‍රශ් එහෙකට ඉන්නෙ කියලා....😒
නෑ බොල....😒

අද දවසටම ක්‍රශ් විස්සක් මගේ ක්‍රශ් ලිස්ට් එකට add වුනා.......😒

ගෙදර ඉදන් පාරට යන ඩින්ගට තුනයි.....😒
ඉන්ස්ටා එකේ පහයි....😒
ඉස්කෝලේ එකේ ස්ටුඩන්ට්ස්ලා දහයයි....😒
ටියුශන් ක්ලාස් එකේ දෙන්නයි.....😒

හහ්.....
ආවා මෙතන මට ලොකු කන් දාන්න....😒

එක ක්‍රශ් එකක් නැතිවෙනවා කියලා මට දැනෙන්නෙවත් නෑ.....😒

ළමයි.....😒
මං වැරදිද......😒

මට කිසි අඩුවක් වෙන්නෑ නේද ඒ පාන්කිරිත්තා අයින් කලා කියලා.....😒

නෑ නෙහ්....😒

ඔව් අද මේ දැන් ඉදන් මං ඒ නරි කෑදැත්තව අයින් කරනවා මගේ ක්‍රශ් කමෙන්.......😒

ඈවරයි දෑවරයි තුන් ඈවරයි.....😒

මට බයින්නෙපා ළමයි.....😒
ඒ කාවයියට බයින්න.....😒
එයා හින්දා තමා අද කතාවත් නැත්තෙ.....😒

පල්ලෙහා පොටෝව දැම්මෙ මගෙ කේන්තිය පෙන්නන්න......😒

😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


# ට්වීටි💓

රස කතා with meWhere stories live. Discover now