💅 නිය පොත්තහ් 💅

46 9 2
                                    


මේ......මයෙ මැණික් කැට ටික....අද මාර වැඩක් උනානෙ......😁

නෑ නෑ පහළට ගිහින් බලන්නෙපා පොඩ්ඩක් මගේ දුක් ගැනවිල්ල අහලම යන්නකො මොකද්දප්පා.....☹️
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මේකයි උනේ......😁

මයෙ කකුලෙ තුන් වෙනි ඇගිල්ල තුවාල උනානි.....☹️
නියපොත්ත සං ගාලා කැඩිලා ගියා......😭
මගෙ දිගම නියපොත්ත......😭 වාවන්නෑ දෙයියො 😭
කොච්චර අමාරුවෙන්ද වවාගත්තෙ.....😭
අම්මාගෙන් බැනුනුත් අහ අහ ගාන්ට උලට හදාගත්ත නියපොත්ත.....😭 හෙනම ගහපන් කලු ගලට.....😭
කෑවා මයෙ නියපොත්ත කෑවා 😭

අද උදේ ආච්චි එක්ක ක්ලාස් ඇරිලා ටවුන් ගියානෙ .....😁 හම්මේ අද බස් එකේ හිටිය ඩ්‍රයිවර්......😍 ඔයාලට කියන්න ඒයි ඒ මූන....😍 පපුව කූං කූං ගෑවා දෙයියෝ.....😍

ඇයි ඒ ඇස්.....😍
අම්මේ .....
ඔය ඇස් අමතක වෙන්න නං....මගේ ඇස් පියවෙන්න වෙයි.....😍

ඔයාලට කියන්න ළමයි වම් අතේ වැලමිට ළග ඉදන් මැණික්කටුව ළගට වෙනකන් ටැටූ එකක් තිබ්බා....😍
ඒ කොණ්ඩෙ.....😍 තද දුඹුරු පාටයි......
කනට කරාඹුවකුත් තිබ්බා....😍

හම්මේ ඉස්සරහින්ම වාඩිවෙලා මං එයා දිහාමයි බලන් උන්නෙ...😍
තව පොඩ්ඩෙන් පතබරියං වෙනවා ගහපු බ්‍රේක් පාරකට.....😒

ඉතින් අහන්නකො වෙච්ච වැඩේ.......
එයා මං දිහා බලලා හිනා උනා අනී.....😍💔 හම්මේ......😍💔
සංසාරේ භවේ දුකා......මට මාවත් අමතක උනා කියාන්කු......😍

මේකවත් ලියාගන්න බෑ කියන්නකො....☹️
කකුල වේදනාවයි හරියට......
බිකෝස් මං කළු ගලට ගහගෙන ගහගෙන ගියානෙ.....☹️
ඉතින් තා වැඩි උනා වේදනාව....☹️

ඊටත් මං මේ දවස් වල හොම්මන් ඉස්ටෝරීයක් ලියන්න try එකක් දෙනෝ....🙂💔
භූතාත්මය එක්ක සීන්කෝන් ගොතන්න ටිකක් හිතන්නොන......
එකෙන්ම සොහොනක තමයි රොමෑන්ස් ටික යන්නෙ......😁💔 රොමෑන්ස් ඉන් ද කැරකෝප්පූස්......😁💔 නැත්තං රොමෑන්ස් ඉන් ද මිනී පෙට්ටීස්.....😁💔
දෙකෙන් හොද කෝකද කියලා හිතලා තමා ලියන්නෝන.......😁💔

හාර්ට් එක මේ වෙලාවෙ චම් චම් චම් වෙද්දි ලියාගන්න බෑ කියාන්කු......

කතාව අනිවා දෙනවා.....
එහා ගෙදර කළු ගේට්ටුව පල්ලා......☹️ අදට ට්වීටිට ලෙඩ නිවාඩුවක්.....☹️ ප්ලීස්.....☹️

ට්වීටි ආදරෙයි නෙහ් ඔයාලට.....😍 සත්තයි මේක පුරුද්දකට ගන්නෑ.....😁💔

අද නෑ හොදේ......😋

ඇත්තෙන්ම ලියාගන්න බැරුව ඉන්නෙ.....
කලබලේට අඩන්නත් බෑනෙ ළමයි.....☹
අම්මට මාට්ටු උනොත් මට තමා මිනීපෙට්ටියට නගින්න වෙන්නෙ.....😒

හෙට එන්නම්......😁

මගේ දුක බෙදාගත්තු සැමට......උම්මා....😍❤️

# ට්වීටි💓

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

# ට්වීටි💓

රස කතා with meWhere stories live. Discover now