💿️ CD එකහ් 💿️

76 10 6
                                    

මේ.....මාර වැඩේ නෙහ්.....😁

අද මං මගේ රූම් එක අස් කරානෙ 😳

ඉතින් දූවිලි අස්සෙයි කොළරොඩු අස්සෙයි හැංගිලා තිබ්බ ගොඩාක් එව්වා එළියට ආවා.....😳
හුම්ම්......😳

ඒ අතරෙ තිබ්බා නිධානයක්....😳

කාලයක් තිස්සෙ මල්ලි ගත්තයි කියලා මල්ලිට බැන බැන උන්න නිධානෙ 😳

( මල්ලි - අපේ ගෙදර නැවතිලා ඉන්න කසින් මල්ලි කෙනෙක්... )

මයෙ ජුරාසික් වර්ල්ඩ් සීඩී එක.....😍

හම්මේ.....😍
අද උදේ වරුවම ඉතින් ඒක තමා.....😍

මිස්ටර් ග්‍රේඩි.....😍
ඕහ් මයි ගෝඩ්......මගෙ පපුව.....දෙයියනේ....😍 මං මැරෙයිද දන්නෑ.....😍

එයා සෝ හැන්ඩ්සම් නේහ්.....😍

නෑ මේකයි කියන්නෝන උනේ.....😳

මට ඒ වගේ සත්තු වත්තක් තිබ්බා නං.....ඔයාලාට ෆ්‍රී ටිකට්ස් දෙනෝ බලන්න යන්න.....😁

හැබැයි ඉන්ඩොමිනන්ට් රෙක්ස් ව නං යතුරු හිලෙන් වත් බලන්න දෙන්නෑ.....
හුම්ම්....ඌ මයෙ කොල්ලාව කන්න හැදුවා......මූසලයා.....😠

ළමයි මට හිතෙනවා මගේ ඊළග අලුත් කතාව ප්‍රාග් ඓතිහාසික යුගයට ඇදන් යන්න...

මොකෝ කියන්නෙ.....😁
ටී රෙක්ස් කෙනෙක්ගෙයි අර බෙල්ල දිග තණකොල කන උස හාදයාගෙයි ලව් ස්ටෝරියක් දෙන්නද.....😁
හැබැයි 18+ වෙයි බිකෝස් වැඩිහරියක්ම රළු හාදු තමා තීන්නෙ....😁ලේ ත් එන්න පුළුවන්.....😳මස් කෑලි ගලෝලා ගන්නත් පුළුවන්....😳රොමෑන්ටික් එක හොරර් වෙන්නත් පුළුවන්....😳
නෑ එක්කො ඕන්නෑ නෙහ් 😋 පුළාන් තරං සාමකාමීව වැඩේ ගොඩදානවා.....

මේකයි මට කියන්නෝන උනේ.....
ළමයි කවදාවත් සතා පේන්න නෑ කියලා කූඩුව ඇතුල්ට යන්නෙපා....😒ඒවා හරි මෝඩ වැඩ.....😒
කව්ද දන්නෙ ඌ පාට මාරුකරන එකෙක්ද කියලා.....නේද......
පව් ඒ වැඩෙන් මිනිස්සු කී දෙනෙක් මැරුම් කෑවද.....
මිස්ටර් මස්‍රානි මැරිච්ච එකට ඇහැට කදුලක් ඉනුවෙ නැත්තං උඹ තිරිසනෙක්.....😒

ඒ කොහොම උනත් ග්‍රේඩි ක්ලෙයාර් ට දුන්න කිස් එකට මට පොඩ්ඩක් නෙවේ ගොඩක් ඉරිසියයි.....😭
එයාට ඒම නොකර ඉන්න තිබ්බා.....😭 මොනා උනත් මට තීන්නෙත් හිතක් නෙහ්....☹️

හුම්ම්.......



අවසන් වතාවට කියන්න තීන්නෙ.....😳

අලුත් කතාවක් දාන්න මෙච්චර කල් ගන්න වුනේ මන් තරගයකට කෙටි කතාවක් ලියුවා ඒක නම් මන් අද පබ්ලිශ් කොලා....ඕනනම් ඒක කියවන්න....

කතාවක් ලියලා තියෙන්නේ , අද කතාව දාන්න කියලත් හිටියේ but අද කතාව දාන්නේ නෑ ළමයි.....

මේකයි ඉතින් අද ගෙවල් අස් පස් කළා (තාම කරමින් ඉන්නවා)....මූවි එක බැලුවා.....නෝ ටයිම් ටු ටයිප් ....😳

ඊටත් ජුරාසික් වර්ල්ඩ් බලපු වෙලේ ඉදන් මං පිස්සෙක්.....😳

මයෙ ඩේටා ගොඩක් කැපෙන්නැති ග්‍රේඩි ගැන හොයන්න ගීන්.....😳

ලගදීම අලුත් කතාවේ දිග කොටසක් එක්ක කතාව දෙන්නම්.....😁
ප්‍රොමිස්.......😁

ඊටත් ඉරිදට වත් ට්වීටිට නිවාඩුවක් ලැබෙනවා නං හොදයි....☹️
මට මහන්සියි කතාව ගැන හිතලම.....☹️

බැන්නට කමක් නෑ ඉතින්......☹️
ඒත් කතාව දානකම් බලන් ඉදලා එපා වෙනවා වගේ කමෙන්ට් දාන්න එපා.....☹️ එතකොට දුක හිතෙනවා......☹️
මම කවදාවත් මගේ කතාව අගේ කරන්නෑ....ගනන් උස්සන්නෑ.....පුළුවන් හැම වෙලේම ඔයාලා වෙනුවෙන් කතාව ලියනවා......
ඒත් මගේ මනසටත් පුංචි විවේකයක් තිබුණොත් හොදයි නේද......☹️

බොරු කියන්නෝන්නෑ කතා ලියන්න මට හරි අමාරුයි.....
අදහස් ගලපලා වචන ගලපලා අලුත්ම සිදුවීම් මවන්න මට සෑහෙන්න වෙලාවක් යනවා....☹️
සමහර කොටස් ලියන්න දවසක් මදි.....
ඒ වගේම හිතට සැටිස් වෙනකන්ම ලියනවා.....මක මක ලියනවා.....☹️
මං මේ කතාවට ගොඩක් මහන්සි වෙනවා.....☹️

මම ලගදීම දෙන්නම්.....

ඉස්කෝලේ වැඩත් එක්ක කතාවක් ලියන ඒක , ඒ වගේම ඒකට මගේ සම්පූර්ණ අවදානේ දෙන එක කරන්න අමාරුයි...

පුළුවන් නම් තේරුම්ගන්න......☹️

#ට්වීටි💓

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


#ට්වීටි💓

රස කතා with meWhere stories live. Discover now