සිල්වෙස්ටර් vs ට්වීටි 🤧

12 2 0
                                    


මේ ළමයි....😒
ට්වීටී ඉන්නෙ කේන්තියෙන්....😒

මට හෙනම අවුල් ළමයි.....😐

සිල්වෙස්ටර්ට ට්විටිව කන්න හම්බෙන්නෙම නැත්ද.....😒

ඒ කහ කුරුල්ලගෙ හෙන ලයින් නෙහ්.....😂✌️
මට පෙන්නන්නම බැරි ඔයි ලොකු ලයින් තමයි.....😒

මට ඔයි කතාවෙ සිල්වෙස්ටර් ට්විටිව කනවා බලන්න ඕන.......😒

ඒක මහ කුරිරු ආසාවක්.....😒

නිකන් නෙවේ....
බාබකිව් දාලා කනවා බලන්න ඕන.....😒

කෞරුහරි ඉන්නවනං ඔයි කාටුන් එක හදපු එකාට කියන්නකො.....😒

ට්වීටිට ඕනිමයි පූසා කුරුල්ලව කන කොටසක්.....
කාලා දිරවන්නත් ඕන හැබැයි.....😒

ආයෙ පස්ස පැත්තෙන් හරි බඩ පලාගෙන හරි ඌ එළියට එන්න බෑ....
ඌ සුවර්ගස්ත වෙන්නෝන......😒 එකෙම්ම ක්ලෝස් වෙන්නෝන......😒

ට්වීටීගෙ ආශාව ඉෂ්ට කරන්නකො ළමයි 😒

ප්ලීස්......😒

එතකොට අනිත් එක...Road Runner 😭

මොන හත්තිලව්වක්ද යකොව් ඒ නරියට බැරි ඇයි දෙයියෝ අර බීප් බීප් ගගා යන කෑදැත්තව අල්ලගන්න 😭

මට කේන්තියි ඕයි ඒක බලද්දි.....😭ඌට කවදාවත් ඒ නිල් මයිනව අල්ලගන්න බෑනෙ....😭

රෙද්ද.....😭

පව් ඕයි ඒ නරියා.....😭
ඌ මැරෙන්නෙ බඩගින්නෙමයි.....😭 වාවන්නෑ පපුව 😭

ටොම් ඇන්ඩ් ජෙරී.....😡

අයිසේ ඩිස්නි ටෝ හොද වෙලාවට ජීවතුන් අතර නැත්තෙ...😡

හිටියනං ටෝ මැරෙන්නෙ මීයො කාලා 😡 ඇයි යකෝ අර පූශට මී පැටියා අල්ලගන්න දෙන්නෑ......😡
මොන කැත වැඩක්ද යකෝ ඒක 😡

අනේ පව් මයෙ ටොම් 😭
හිත වාවන්නෑ ඇයි ඒම කරන්නෙ...

මේ අල්ලගන්නවා....
මේ අත ඇරෙනවා...
.මේ අල්ලගන්නවා....
මේ අත ඇරෙනවා.....😭

අයියූ කඩුවුලේ 😭

මට තා ප්‍රශ්න තීනවා......😐

අච්චර වෙලා සින්ඩරෙල්ලා එක්ක නටලා....
ඒ කුමාරයා ඇයි සපත්තුවක් අල්ලන් ගම වටේ යන්නෙ 😐
ඌට පිශ්ශුද ශාන්ත 😨

එතකොට ස්නෝ වයිට් විස ඇපල් කාලා සෙත්තපෝච්චි වෙලා....
කුමාරයා කිස් කරපු ගමන් කෝමද නැගිට්ටෙ 😐

ඒ ලිප්ස් වල ප්‍රති විස තිබිලද...😨

අනිත් එක....
ස්ලීපින් බියුටි....😐

ඒකි අවුරුදු දාස් ගාණක් දොයියගෙනත් කුණුකෙල ඒමි තිබිලා නැද්ද කට වටේ 😐

හෑයියා කුමාරයා කෝමද අප්පා කිශ් කළේ.....😐

මට හෙන ප්‍රශ්නෙ අනේ.....
ඇයි ඔයි හැම කෙල්ලටම වගේ කුමාරයෙක්වම අන්තිමේදි සෙට් වෙන්නෙ....😐

ඇයි කුමාරයො හෙන ලොකුයිද......😒 මලයිකාර 😒

මං ආසම කතාව මොකක්ද දන්නවද ළමයි 😁

කාබාසිනියාතුමා 😁💔



හනා අන්තිම චැපිය ලබන සතියේ  හොදේ 😐

ඔයාලා අනුමාන කරපුවා හරි.......😐

The Most Romantic story  I wrote so long

ඕ යේහ්.......last Episode 😍

මට ඒකට කල් ඕනහ් 😐🖐️

සොරි බේබීස්.....☹️

ට්වීටිට ඕනි අවසානය ලස්සනට ගලපන්න......
කවුරුවත් නොකරපු වෙනස්ම දෙයක් කරන්න.....☹️

ඒකට ට්වීටිට කලබල වෙන්න බෑ.......
කමක් නෑ නේද.....☹️

සමාවෙන්න ඔයාලගෙ බලාපොරොත්තු බින්දට ☹️

සාප කරන්නෙපා ලව් එකක්වත් සෙට් වෙන්නැතිවෙයි......😒💔

😒💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


#ට්වීටී💖

You've reached the end of published parts.

⏰ Last updated: Feb 08, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

රස කතා with meWhere stories live. Discover now