06 🧚🏻‍♀️🌷

50 20 0
                                    

ආදරණීය දින පොත..

අදත් ඔයා වෙනුවෙන් කිසිම විශේෂ දෙයක් නැති දවසක් ගැන මම කියන්න යන්නේ....

ජීවිතේ කෙනෙක් ගේ දුර්වල කමක් මිනිස්සු අදුර ගන්නවා කියන්නේ මහා අසරණ කමක්.

තමන්ට අනිත් අය වගේම ජීවත් වෙන්න ඕන කියලා හිතුනත් කවදාවත් එහෙම දෙයක් නොවෙන බව මම දැනගෙන හිටියා...

සාර්ථක ලෙස අදත් මම කෙනෙක්ගෙන් අන්ධයෙක් කියන එක අහ ගත්තා...

මගේ ඇස් නොපෙනෙන දුර්වල කමට මම වෛර කරන්නේ නෑ..

මොකද මේ ලෝකේ ගොඩක් ප්‍රශ්න දුක හිතෙන දේවල් මට නොපෙනෙන නිසා...

ඒත් මට එකම එක වතාවක් මගේ සොෆීව දකින්න ඕන කියලා කෙනෙක් ට කියන්න ඕන....

තමන්ගේ පාළුව තනිකම නැති කරන පුංචි බල්ලව බලන්න මින් යුන්ගි කියන තරුණයා හැමදාම පෙරුම් පුරනවා....

😔🌷

𝚂𝙸𝙻𝙴𝙽𝚃 𝙰𝚄𝙶𝚄𝚂𝚃 [ 𝙼𝚈𝙶 ] ✔️Where stories live. Discover now