Happy Birthday

784 72 16
                                    

     ඔන්න එකමත් එක කාලෙක පුංචි ම පුංචි රටක කන්දක් උඩ තියෙන කැලෑවක ඉදියලු පුංචි අලි කෙල්ලෙක්..😌

  එයාගෙ නම දන්නව ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  එයාගෙ නම දන්නව ද... එයාගෙ නම් දනාසිම් ..😌 ඉතිං මේ පුංචි අලි කෙල්ල ලොකු වෙනකොට එක දවසක් එයාගෙ නහයට රිංගුවලු කටුස්සෙක්...😁

  කටුස්සගෙ නම "වී" ... ඊට පස්සෙ දනාසිම් අලි කෙල්ල හැමදාම " වී ච්චුන්" කියලා හච්චින් යවන්න ගත්තලු... 😌



   KimDamsi95 හේ හේ.. ඔන්න ඔයාට අලි කතාවක් ඉල්ලුව නේ.. ඔන්න දුන්නා.. 😌

  ලස්සනයි නේද... ගොඩක් මහන්සි වුණා මං මේක ලියන්න..😌

   Happy Birthday ... වී ච්චුන්..🤧
















      නෑ නෑ.. කතාව ඉස්සරහට මැටි ඉබ්බි...🤣🤣

  

This Is Not A Marriage ( Completed )Where stories live. Discover now