ආදරය ❤️

285 57 27
                                    

මං කිම් ටේ හ්‍යුන්.. ප්‍රොෆෙසර් කිම් සොක්ජින්ගෙයි ඩොක්ටර් කිම් නම්ජුන්ගෙයි මල්ලි.. අවුරුදු විසිහයයි.. මට ඉන්නවා යාලුවො දෙන්නෙක්.. පාර්ක් ජිමින් , ජියොන් ජන්ග්කුක් ..

  ඒක මං දන්නවා.. අහන්න ටේහ්‍යුන් ශී .. එයාලා හම්බුනොත් බනින්ම එයාලා මාව ගෙදරින් එළියට දැම්මා...☹️

  ඔයා මොකට ද එයාලගෙ ගෙදර ගියේ..🤨

  ඒ..ඒ ක මේ වැඩකට නේ.. එයලා මාව එළියට දැම්මා..

  හොදයි නේ.. ඔයා එයාලගෙ ගෙවල් වල යන්න ඕනි නෑ.. මගෙ ගෙදරට විතරක් ආව ම හොදට ම ඇති..

අපෝ ජිමින් කියන්නේ මගෙ සහෝදරයෙක් ..

කමක් නෑ ඒත් පිරිමියෙක් නේ..😒

  අහ්.. හරි හරි තව...

  තව මං ආදරේ කරන කෙනෙක් ඉන්නවා..

  කවුද 🤨

  උස.. කෙට්ටු.. දිග හිනි ඇස් තියෙන , ලොකු නහයක් , ලොකු තොල් .. කියන ගමන් ටේ සෝ නගෙ ඇස් නහය තොල් වලින් ඇගිල්ල තියද්දි සෝ නා..

  යාහ් මගෙ තොල් ලොකු නෑ..

  අපො ඔව් තොල් වලට වඩා ලොකු කටක් නම් තියේ..😅

අනේ මේ මං තරහයි..

  අහන්නකො ඉතිං මං තාම කිව්වෙ නෑනේ..

  හ්ම්ම්... කියන්නකෝ..

  ලස්සන කොණ්ඩයක් තියෙන.. ආදරේ ගොඩක් තියෙන හදවතක් තියෙන නෝනා කෙනෙක් මට ඉන්නවා...😌

  මට ඉන්නවා උස , පණ්ඩිත ඊරිසියාකාර හස්බන්ඩ් කෙනෙක්..😛

ඇත්ත ද අහ්..  පණ්ඩිත මං ද..

  ඔහ්.. 😛 කියන ගමන් සෝ නා ඇද කරද්දි ටේ සෝ න ගෙ ඉන වටේ අත් යවලා ළගට කර ගන්න ගමන් ඇවිදගෙන ගියේ දෙන්නගෙ අනාගතේ ගැන හීන මවන ගමන්..

..................................................................................................
@ Namjoon house

  ඒරා මොකො කරන්නේ..

  ෆිල්ම් එකක් බලනවා එනව ද දන්න දෙන්නෙක් රගපාන්නේ..😅

  ආයෙ ම බලන්න ගත්ත ද ටේ සෝනා දෙන්නගෙ ඒවා..

  නැතුව දෙන්න ම මගෙනේ..😌

  ඒ දෙන්නගෙ ඒවා ඇයි ඔයා බලන්නේ..

This Is Not A Marriage ( Completed )Where stories live. Discover now