වගකීම 😌

395 74 26
                                    

පාර්ක් සදී.. එහෙම නැත්තම් කිම් සදී.. මගෙ යොදොංසෙන් ... පාර්ක් සදී කිම් සදී වුණේ නම් ඉතිං මං නිසා.. 👉👈 ඒක ඉතිං වෙන ම කතාවක් නේ...

Flashback ..
2 years ago..

සෝ නා ඔයා අද යන්න ඕනි එයාව හම්බෙන්න එච්චරයි..

ඔම්මා මට බෑ..

මං ආයෙ කියන්නෙ නෑ.. ඔය ගැන කතා කරන්නත් එපා.. කියලා ඔම්මා මට සැර කරලා යන්න ගියා..

proposal marriage ... ඕවට තමා මං අකමැති ම.. දෙන්නෙක් බදිනවා නම් මං කියන්නේ ආදරේ කරලා තමයි බදින්න ඕනි.. 😌 දැන් මං මේකට මොකද කරන්නේ.. බලමු සොනා හොදට කල්පනා කරන්න හොදට.. මං කාමරේට වෙලා කල්පනා කරන අතරේ සදී මගෙ කාමරේ ට ආවේ මොනා ද හොයන්න.. එයා මොනා ද ඇද ඇද හොයද්දි මගෙ මොලෙට ආව අහිංසක අදහසට මං ක්‍රියාත්මක වුණා..

සදී යා....

මොකද..🤨

මගෙ යොදොංසෙන් මැණික... ඔයා මට ආදරෙයි ද.. මං හිනා වෙලා අහද්දි සදී

මේ මේ.. එහාට වෙලා ඉන්නවා... මොනා ද ඒ ගමන කරපු හොර වැඩේ..

එහෙම දෙයක් නෑ මැණික.. ආදරෙන් කතා කරාමත් වැරදි..😒

තමුසෙ ආදරෙන් කතා කරොත් ආයෙ මගෙ බෙල්ල ගහලා යන වැඩක් තමයි..😏

අනේ යනවා .. ඕනි නෑ.. මේ ගෙදර කවුරුත් මට කැමති නෑනේ.. 😒

අහ්.. හරි හරි මොකද ...

ඔයා KI Grand Hotel එකට යනව ද..

ඒ මොකට ද..

අද යාලුවෙක් එනවා කිව්වා මාව හම්බෙන්න.. මං එයා එක්ක තරහයි..

ඉතිං..

ඔයා මං වෙනුවට ගිහින් එයාට බැනලා එන්න..

ඒ මොකට ද..

ඔයා බැනලා බෑ කියලා එන්නකො..

මට පිස්සුවක් ඇතෑ නොදන්න කෙනෙක්ට බැනලා එන්න...

එහෙම නෙවෙයි අහන්නකෝ..

අනේ මේ ඔන්නි ඔයා මාව අන්දන්න එන්න එපා.. ඒ ඔයාට මැරි කරන්න කතා කරපු කෙනා කියල මං හොදට ම දන්නවා හරි ද..

අනේ සදී.. ගිහින් බෑ කියලා එනවකෝ... ප්ලීස්...

එයා ඔයාව දැකලා ඇති..

This Is Not A Marriage ( Completed )Where stories live. Discover now