අනේ මගෙ කට 🤐

307 67 23
                                    

මං මූණ හෝද ගෙන ලිෆ්ට් එක ළගට යන ගමන් මං කල්පනා කරේ ඒ කියපු දේ ගැන.. මං පළවෙනි පාරට කෙනෙක්ට ඒ කතාව කිව්වේ... එයාගෙ හිත ගොඩක් හොදයි වගේ ..කියලා හිතන ගමන් ලිෆ්ට් එකට නැග්ගා... ඒත් චුට්ටක් මෝඩයි..අහ්.. මගෙ කදුළු වලටත් එහෙනම් රැවටුණා නෙහ්... අයියෝ අයියො .. පව් අහිංසකයා .. ඇත්තට ම මේ කදුළු කියන්නේ හොද ආයුධයක්..😌

අහ්.. ලියුකේමියාව .. මොකද්ද දන්නෙ නෑ හොයලා බලන්න ඕනි.. එයාගෙ මූණෙ හැටියට නම් ගොඩක් අමාරු ලෙඩක් වෙන්න ඇති... මං හොද නැති කතාවක් ද කිව්වෙ.. කමක් නෑ ම කිව්ව නේ එයාට විතරයි මේ කතාව කියන්නේ කියලා.. ඉතිං එයා තෙරුම් ගන්න දැන ගන්න ඕනි ඒක කතාවක් කියලා...😌 ඔම්මට කියයි ද.. නෑ නෑ.. කියන එකක් නෑ... කිව්වත් මොකො මගෙ වැඩේ හරි නේ.. හ්.. දන්නෙ නෑ මේ සෝ නා කියන්නේ කවුද කියල..😏

ඇත්ත ද.. මගෙන් කවුරු හරි අහද්දි මං පිටි පස්ස හැරිලා බැලුවා.. ඉවරයි දෙයියනේ මේ ටේ යකා මගෙ පිටි පස්සෙ ද ඉදියේ.. ඇහිල ද.. මං හිතද්දි

මාව රවට්ටන්න හිතුවා මදි සෝ නා ශී..

ඒත් ඔයා sign කරලා ඉවරයි ... 😝 කියලා ම ඇද කරලා එළියට දුවන්න හදනවත් එක්ක ම ටේ ශි මගෙ අතින් ඇදලා ළගට ගද්දි මාව පාවෙලා වගෙ ගියා...

හිතුවා මදි.. කියන ගමන් මං තද කරලා අල්ලගෙන ඉදපු ෆයිල් එක මගෙන් ඇදලා අර ගත්තා...

අ...අහ්.. අනේ දෙන්නකෝ..

තමුසෙ වගෙ බොරුකාරියෙක් එක්ක කීයටවත් මං වැඩ කරන්නෙ නෑ.. guard මෙයාව එළියට දාන්න ඇතුළට එන්න දෙන්න එපා.. කියන ගමන් යන්න ගියා...

ආ..අහ්.. අතාරීන්න.. ටේ හ්‍යුන් ශි.. අනේ අහ්.. අතාරීන්..න.. මං කෑ ගහද්දි මාව ඒ මිනිස්සු ටික එළියට ඇදලා දැම්මා.. ආයිශ් මගෙ කට.. ශැක්.. මේ කට එක්ක බෑනේ.. මං මොකද කරන්නේ..😖 පිස්සු හැදෙනවා.. ඕක නැතුව ගෙදර එන්න එපා කියලා අප්පා කිව්වේ.. අනේ..😭

දවස ම මම එතනට වෙලා බලන් ඉදියත් ඒකා එළියටවත් ආවේ නෑ.. රෑ දොළහටත් ළං වෙනකම් මං එතන ම ඉදියේ ආව ගමන් මොනා හරි කරලා ඒක අර ගන්න... ඒ වුනත් එයා ආවේ නැති තැන මං කල්පනා කරේ කොහෙද යන්නේ කියලා.. ඒ එක්ක ම..

This Is Not A Marriage ( Completed )Where stories live. Discover now