ඉල්ලන් කෑම 🤧

346 72 13
                                    

එදා ඉතිං මං එයාට එයාගෙ සහකාරයා හොයලා දුන්නා... 😌 එකේ වැරැද්දක් නෑනේ.. අනික කවුද අකමැති තමන්ගෙ ලෙක්චර් තමන්ගෙ හස්බන්ඩ් වෙනවට... 😏 ජින් ඔප්පා... ඔව් ඉතිං සදීට වඩා අවුරුදු අටක් වැඩිමල් තමා ඒක අවුලක් නැනේ.. Professor Kim Seok Jin.. KJ Foundation එකේ owner .. මුලින් නම් මාත් එක්ක කතා කරේ නෑ.. ඒත් දැන් නම් මගෙ ම ඔප්පා වගෙ තමා.. 😁

  එතකොට මං මොකද දැන් කරන්නේ.. අද එන ගොන් ආදා කවුද දන්නෙ නෑ... බලමුකො යවන්න කෙනෙකුත් නෑනේ... ඔන්න ඔහෙ එන එකාට ආයෙ කෙල්ලො එපා වෙන්න වැඩේ එන්න ඕනි...😌 හිත හිත මං washroom එකට ගියේ නාන්න .... මොකද අඩු ම තරමේ පැය දෙකක්වත් නාන්න ඕනි නේ.. 😁 මං නාලා jasmine flower  එකක වගෙ සුවදට එළියට එද්දි ම බෙල් එක වැදුණ නිසා මං ඉක්මනට කොටට ශොටක් ඇදගෙන ක්‍රොප් ටොප් එකක් ඇද ගත්තේ කවුද ආවේ බලන්න.. යන්න..

  මොකද සල්ලිකාර ගෙයක් වුණා කියලා servant ලා ඉන්න එකක් ඈ.. නෑ නෑ ඉන්නවා..අද ඔම්මා එයාලට නිවාඩු දීලා.. මං දොර අරිනකොට අඩිය හයක් විතර උස මනුස්සයෙක් මගෙ ඉස්සරහා හිට ගෙන ඉදියේ ෆුල් කිට් එක ගහලා.. මේක ද මාව බලන්න එනවා කිව්වේ.. ඔම්මා කිව්වෙ සංවර ව ඉන්න කියලා.. අනේ මේ සොනට මොන සංවරකමක් ද.. කරන්නම් කෝ මේකට හොද වැඩක්.. කියලා හිතපු මං ...

  ඔයා කවුද...

  මං... මේ Mr. Park ගේ ගෙදර නේද...

  ඔව් ... මේක තමා මොකො... කෙල්ලො බලන්න ද ආවේ ...

  මොකද්ද..

  මේ අහගන්නවා.. මිස්ටර්.. ඔයා ආව වැඩේ වෙන්නෙ නෑ... ඔකේ...

  What are you saying...? ඒකා ඇහුවා.. අහ්.. මේකට කොරියන් බැරි ද...

  I don't like you at all...

  So what about me..? Are you.crazy ..?

  මොකද්ද.. අහ්.. ඔව් මට පිස්සු .. ඒ නිසා ඔයා යන්න..

  ඔයා දන්නව ද මං කවුද කියලා ...

  කවුරු වුනත් මට මොකො.. මෙහෙන් යනවා.. හැබැයි අපෙ ඔම්මටයි අප්පටයි කියන්න ඕනි තමුසෙ කැමති නෑ කියලා  හොදේ මං නෙවෙයි..

  හ්හ්... කොහොමත් තමුසෙ වගෙ කෙනෙක්ට කැමති වෙන්නෙ නෑ මේ මං..

  එහෙනම් යනවකො පැල වෙලා ඉන්නේ...

This Is Not A Marriage ( Completed )Where stories live. Discover now