පාර්ක් සෝ නා 😁

620 73 19
                                    

So na pov.

ඒ... නැගිටින්නෙ නැද්ද..

නැහැ..

අන්න අදත් හරි වැඩේ..

ආයෙමත්..ආහ්..

නැගිටිනවා.. බට කොළ හල්මොනිට හොද වැඩේ...😛

අනේ යනවා යන්න මොට්ට කොටා...

මං කොට නෑ හරි ද... ඇටකිච්චි..

යාහ්.. තමුසෙට.. කියන ගමන් මං අතට අහු වුණ කොට්ටෙන් දමලා ඇරියා.. ඉලක්කේ හරි කියලා අපෙ මොට්ට රජාගෙ කෑගැහිල්ලෙන් මට තේරුණා..

යාහ්.. ඔම්මා.. මගෙ දත් බූරුසුව උගුර ඇතුළට ගියා... නූනා ට ආයෙ නම් මං කතා කරන්නෙ නෑ.. කියන ගමන් .... පහළට දුවගෙන යනවා ඇහුණා.. පොඩි එකා කියලා හිතේ ඇති... දැන් ඉස්කොලෙ ගිහිනුත් ඉවරයි... දැන් ඉතිං මං මොකද කරන්නේ අද එන වැඩේට... ම්හ්.. මගෙ මේ මොල ගෙඩියෙන් පොඩි වැඩක් ගන්නත් එපෑ...

සෝ නා.. පහළට එන්න .. ඉක්මනට ...

අහ්.. මං මූණ හොදලා එන්නම්.. කියලා මං ආයෙ ම අනිත් පැත්ත හැරිලා නිදා ගත්තේ විනාඩි පහක නින්දක් දාලා මූණ හෝදන්න හිතාගෙන ...

පැය භාගයකින් ශේප් වෙලා මූණ හොදා ගෙන මගෙ දිග ම දිග mini frock එක ඇදගෙන පහළට ගියේ පහල ඉදපු ශවිටත් ඇද කරන ගමන්..

සෝ නා මොකද්ද ඔය ඇදුම...

ගවුමක්..😌

ඕක කැවුමක්.. ඔම්මා ඔරවලා කියද්දි මං මොකුත් නොකියා ගිහින් වාඩි වුණේ උදේ පාන්දරම ලොකු ජල්ලියක් අල්ලන්න බැරි නිසා.. මොකද අද මට වැදගත් වැඩකට යන්න තියේ...

සෝනා...

කියන්න අප්පා...

ඔම්මයි මමයි ගමනක් යනවා අද දවල්ට එයි කෙනෙක් ඔයාව හම්බෙන්න ..

කවුද ...

කෙනෙක්...

ආයෙමත් proposal එකක් ද..

ඔව් ඇයි ආයෙ ම ඕනි නැති වැඩ කරන්න ද.. මෙසැරේ කාව ද.. වෙන කෙල්ලො නෑ ගෙදර... ඔම්මා සැරෙන් මට ඔවරවන ගමන් කිව්වා...

ඇයි මේ .. මෙයා ඉන්නේ..

යාහ්.. මං කොල්ලෙක් හරි ද... ශවී කෑ ගහලා කියද්දි මං හිනාව පාලනේ කරගෙන..

ආහ්.. ඔහොම කෑ ගහන්නෙ.. දැන් අලුත් ම ට්‍රෙන්ඩ් එකේ විදිහට එයා ඔයාට කැමති වුනොත්.. 😌

සෝනා.. අප්පා සැරෙන් කියද්දි මාව ගැස්සිලා ගියා..

ඇයි.. මං බිම බලාගෙන කියද්දි අප්පා..

මේ අහගන්න එයාව ඔයා මේ සැරෙ මැරි කරන්න ම ඕනි.. කලින් සැරේ නංගිව දීලා ශේප් වුණා වගෙ මේ සැරෙත් බේරෙන්න හිතන්න එපා..

හරි හරි ඔම්මා.. කියන ගමන් මං නැගිටලා උඩට ආවේ ඔම්මාගෙ කෑ ගැහිල්ල මැද...

හරි හරි ඕක කෑ ගහන්න දෙයක් නෑ.. සදී වුනත් ඒ මැරේජ් එකට කිසි ම අකමැත්තක් තිබුණේ නෑනේ මං කියන්නේ... ඔය දැන් හොදට ජීවත් වෙන්නේ.. මං එහෙම කාටවත් නරකක් කරන කෙනෙක් ඈ... හරිම තැන්පත් නිහඩ කූඹියෙක්ටවත් කරදර කරන්නෙ නැති කෙනෙක්..😌 මම සො නා...

  පාර්ක් සෝ නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර්ක් සෝ නා.. මම project manager කෙනෙක්.. අප්පා ගෙ company එකේ ceo පට්ටම මගෙ වුණාට අප්පා ඒක මට දෙන්නෙ නෑ.. හුම්.. කාට දෙන්න ඉන්නව ද දන්නෙ නෑ ඕක..😒 ... පොඩි .. සදි කොහොමත් බිස්නස් ෆීල්ඩ් එකට එන්නෙත් නෑ.. එ කියන්නේ කම්පැණි එක මට නෙහ්.. අපෙ ඔම්මා තමා අප්පට මේවා දෙන්න එපා කියන්න ඇත්තෙ හුම්.. අනික මං එහෙම කලින් මැරි කරන්නෙ මොකට ද .. මට කියලත් එච්චර ම වයසක් නෑනේ..

මට තාම අවුරුදු විසි පහයි.. විසි පහයි කියන්නෙ මහලොකු වයසක් ඈ.. හුම්.. මගෙ ඔන්නි මැරි කරෙත් විසි හයෙන්.. තව අවුරුද්දක් ඒ කියන්නෙ මට ඉන්න පුලුවන් අපෙ ඔම්මා මේක තේරුම් ගන්නෙ නෑනේ.. අද යන්න ඉදපු ගමනත් බකස් තමා කියලා දන්න නිසා මං ආයෙ ම ඇදට පැන්නේ මේකට මොකද කරන්නෙ කියලා කල්පනා කරන ගමන්.. කලින් සැරෙ නම් සදී ව දුන්නා.. මේ සැරේ කාව ද දෙන්නේ.. ☹️

This Is Not A Marriage ( Completed )Where stories live. Discover now