🦋.5th

1K 227 23
                                    

රෑ ජාමේ ඕහානී ගැස්සිලා ඇහැරුනේ එකදිගට රින්ග් වෙන්න ගත්ත phone එකේ සද්දෙට... නිදිමරගාතේම හතර වටේ අතගාල phone එක කන උඩින් තියාගත්ත ඕහානිට ඇහුනේ එහාපැත්තෙන් කවුරු හරි හෙමින් හෙමින් මුමුණන සද්දේ....

Phone  එක අතට අරගෙන        screen එක දිහා බලපු ඕහානී දැක්කේ ජන්කුක් ගේ නම screen එකේ වැටිලා තියනවා.... ඔහ් කුකීට නූනාට තෑන්ක්ස් කරන්න ඕන වෙලා.... හිනාවක් මූනට එනකොට හිතපු ඕහානී ආපහු 4ne එක කනට තියාගත්තා...

"ජන්කුකී වේ?!!"

"අහ්ම් නූනා!! නූනා මේක ඇත්තටම...."

"වේ ඒක හොද නැද්ද?? දන්නවද ඕක ගන්න මං මහන්සි වුන තරම ආ...."

ජන්කුක් ගොත ගහන කොට මැද්දෙන් පැනපු ඕහානී කියාගෙන ගියා....

"අයිෂ් නූනා.... අලුත් එකක් ගේන්න එපැ එහෙනම්...මේක මේක එයා පාවිච්චි කරපු එකක්ද කොහෙද? එයාගේ perfume සුවදත් එනවා...!!"

"අයිෂ් ඒක එයාගේ බොඩි ලෝෂන් එක කූ,  එයා perfume  use කරන්නේ ගොඩක් අඩුවෙන්...."

"ආහ් අරස්සෝ... අරස්සෝ.... ඒත්  නූනා ඒක පාවිච්චි කරපු එකක්නේ...."

ජන්කුක් ආපහු නහයෙන් අඩන්න පටන් ගත්තා...

"අයිෂ් ජන්කුකී,  ඕකේ මොනවත් නෑ  එයා හැමවෙලාවේම ටිෂු යූස් කරනවා... "

ඇත්තනේ ඉතින් 😌.. තේහයුන් එයාගේ ලේන්සුව සාක්කුවේ දාගෙන යන්නේ නිකන් තනියට වගේ,  එයා අත මූන කට පිහින්න හැම වෙලාවෙම ටිෂුස් යූස් කරනවා හූම් 😌

"යාහ් වට් නූනාහ්....ඔයා මොනවද මේ කියන්නේ....."

ඕහානි ගේ කන දෙදරලා යන්න ජන්කුක් එහාපැත්තේ ඉදන් බෙරිහන් දුන්නා....phone එක ටිකක් කනෙන් එහාට කරලා ආපහු ලගට ගත්ත ඕහානී ජන්කුක් ට දෙවෙනී නොවී බෙරිහන් දුන්නා....

"බොරුවට නහයෙන් අඩන් නැතුව ඉන්නවා, ගෙනත් දීපු දේ අගයක් නෑ, එපා නම් චිම් ට දෙන්න චිම් ඒකට කැමති වෙයි....."

සද්දෙට කියපු ඕහානි 4ne එක cut කරලා දැම්මා... මොට්ට ජන්කුකී!!!

___________________________________

"වෝහ් එයාගේ සයිස් එක large"

ඇද උඩ දිගෑරලා තිබුන අලුපාට බොක්සර් එක දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජිමින් කියනකොට කට ඇදකරපු ජන්කුක්,

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now