16nth

836 208 35
                                    

"ඉක්මන් කරනවා කුක්!! කවුරු හරි එයි!!"

"පොල්ලහ්ක් ඉන්හ්නවා "

අතේ තිබුන කෝන් අයිස්ක්‍රීම් එකෙන් ලොකු කටක් කඩාගන්න ගමන් කියපු ජන්කුක් ඉක්මනින් තේහයුන් ගේ ගෙදර විකාර පාස්වර්ඩ් එක ටයිප් කලා...

"වෝහ් මේකද එතකොට තේහයුන් හෙයොන්ග් ගේ ගෙදර!!"

ඇරුන දොරින් ඇතුලට ඇවිත් වටපිට බලන ගමන් ජිමින් කිව්වා...

"ඕහ් අර ස්කාෆ් එක!! ඒක නූනගේ!!"

සැප පහසු කවුච් එක උඩ තිබුන කොල පාට scarf එක පෙන්නලා ජිමින් කිව්වා....

"ඕහ් එයාලා මොනවද කරන්න ඇත්තේ හානී නුනාට scarf එකත් අමතක වෙන්න තරම්.... "

එක අතක් දිගෑරලා කවුච් එකේ තියලා කකුලක් පිට කකුලක් දාගත්ත ජන්කුක්  ජිමින් දිහා බලලා ඇස් දෙක රෝල් කලා....

ජිමින් මූන අකුලලා ජන්කුක් දිහා බැලුවා....

"හානී ඩෝන්ට් ලීව් මී ... ඩෝන්ට් ලීව් මී  මයි ඩාලින්ග්!!"

තාලේට කියන ගමන් අත දික් කරලා ජන්කුක් රගපාලා පෙන්නුවා... උදේ පාන්දර ජරා ගොඩක් පෑගුණු මනුස්සයෙක් වගේ ජිමින් ගේ මූන ඇදවෙලා තිබුනා....

"ඔහ් එතකොටම ටේ ටේ හෙයොන්ග්ගේ  අතේ scarf එක ඉතුරු වෙද්දි හානි නූනා දුවගෙන ගිහින් එයාගේ ස්කූටියට නෑගලා බෲම් ගාලා යන් ඇති!!"

ඩ්රාමා එක බලන්න ජිමින් ගේ කිසි උනන්දුවක් නැති තැන හෙමින් කියපු ජන්කුක් ආපහු කවුච් එකෙන් වාඩි වුනා....

"ඒකනෙවේ චිම් අපි කොහේද හැන්ගෙන්නේ?"

"හැන්ගෙන්නේ!!?"

"අයිෂ් මොට්ට චිම්!! ඒ දෙන්නගේ රිලේෂන් ෂිප් එක ගැන දැනගන්න නම් අපිට සිද්ද වෙනවා හැන්ගෙන්න....නැත්නම් එයාලා වෙනදා වගේම මැනේජර් අයිඩල් ඩ්රාමා එක පටන් ගනී!!!"

ජංකුක් කට කොනක් ඇද කරලා කිව්වා....

"හාහ් ඔව්මයි කුක්!! ඒත් අපි කොහෙද හැන්ගෙන්නේ...අර සෝෆා එක පිටිපස්සේ....!!, නැත්තන් කිචන් එකේ.... ම්ම් නෝ කර්ට්න් එක පිටිපස්සේ!!!"

ජිමින් එහා මෙහා ඇවිදින ගමන් තනියම කියෙව්වා...එයා හොදටම nervous වෙලා... poor  චිම්...

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now