36

1.9K 329 142
                                    

දවස් දෙකක් විතර සාමකාමීව ගෙවුනා. අදත් ඒ වගේ සාමකාමී උදෑසනක්. ඒත් ජන්ග්කුක්ට නම් ඒ උදෑසන සාමකාමී වුනේ නෑ.

ටේහ්‍යුන් තාමත් අවදි වෙලා තිබුනෙ නෑ වගේම එයාව පිටිපස්සෙන් බදාගෙන ගැඹුරු නින්දක හිටියා. ඒත් ජන්ග්කුක් සම්පූර්ණ අවදියෙන් හිටියා වගේම එයාගෙ මුලු මූනම රතු වෙලා තිබ්බා. ඇයි මේ?

පැටියා ඇක්ටිව් වෙලා හිටියත් හරි ජන්ග්කුක්ගේ සැඟවිලා තිබුනු sexual cravings දැන් එළියට එන්න පටන් අරන්. ටේහ්‍යුන්ගේ ස්පර්ශයන් දැන් එයාට තදින්ම ඕන වෙලා තිබුනා. ඒත් සුපුරුදු පරිදි එයාට තිබුනේ පුදුම ලැජ්ජාවක්.

එයාව පිටිපස්සෙන් බදාගෙන ඇඟට තද කරගෙන නිදා ගෙන ඉන්න ටේහ්‍යුන්ගේ සාමාජිකයාව යන්තම් ජන්ග්කුක්ගේ පිටුපසට දැනුනා.

ජන්ග්කුක් අපහසුවෙන් කෙළ ගිල්ලා. එයා හිමින් එයාගෙ butt එක ටේහ්‍යුන්ගේ සමාජිකයා මත අතුල්ලමින් පැද්දුනේ අන්තිමේදි ඉවසන්න බැරිම තැන. ඊළඟට ටේහ්‍යුන් නින්දෙන්ම ලොකු ගෙරවුමක් පිට කරද්දි ජන්ග්කුක් හිටි තැන නැවතිලා තද කරලා ඇස් දෙක පියාගත්තා. එයාගෙ හදවත වේගෙන් ගැහුනා.

එයාට තේරුනා ටේහ්‍යුන් නින්දෙන්ම එයාගෙ baby bump එක පිරිමදිමින් එයාව තවත් එයාට තුරුලු කරගන්නවා.

ඊටපස්සෙ ජන්ග්කුක් කිසිම දෙයක් කලේ නෑ ටේහ්‍යුන් ඇහැරෙනකන්ම.

ඇහැරුනු ටේහ්‍යුන් ඉක්මනින් ලෑස්තිවෙලා වැඩට යන්න සූදානම් වුනා.

"ටේහ්‍යුන්ගි අද උදේට කාලා යන්නෙ නැද්ද?" ජන්ග්කුක් ඇහුවේ ටේහ්‍යුන්ගේ කෝට් එක අතට ගනිමින්. හිනා වුනු ටේහ්‍යුන් ඉක්මනින් ජන්ග්කුක් ගාවට ආවම ජන්ග්කුක් ටේහ්‍යුන්ට කෝට් එක ඇන්දුවා.

"නෑ, අද වැඩ ගොඩයි. මීටින් ගොඩක් තියෙනවා අද. ඉක්මනට යන්න ඕනෙ. ගිහින් කන්නම් love." ටේහ්‍යුන් කියලා ජන්ග්කුක්ගේ තොල් වලට හාදුවක් දීලා යන්න හැදුවත් ඊළඟට හිටි තැන නැවතිලා ජන්ග්කුක් දිහා ආපහු හැරිලා බැලුවා.

"ඇයි ඔච්චර මූන රතු වෙලා?" ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් ඉක්මනින් බිම බලාගත්තා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now