Chapter 03

308 53 0
                                    

At jimin house:
🐥 ඒ කියන්නේ ලීහා පොඩි කාලේ ඉඳන්ම ටේව දන්නවා...මං හිතුවේ ලීහා ටේව මැරි කලේ ටේ ගේ ඕම්මයි අප්පාවයි අපේ නම්ජූන් hyung වයි දන්න නිසා කියලා..එතකොට ටේගේ ගෙදර වැඩ කරපු අජුම්මාගේ දුවද ලීහා මේක මට හිතා ගන්නවත් බෑ.ආ දැන් නේ මතක් උනේඅපි පොඩි කාලේ එහේ යද්දී අජුම්මාගේ දුව හිටියා එක දවසක් අපි ටේට විහිලුත් කරා ඒ කාලේ ඒ කෙල්ලව පෙන්න පෙන්න අන්න ටේගේ කෙල්ල කියලා.මට එයාගේ මූන නම් මතක නෑ මොකද එයා අපි ඉස්සරහා ට ආවේ නෑ.එයාව අපි එදා විතරයි පලවෙනිවතාවටයි අන්තිමවතාවටයි දැක්කෙ..එදායින් පස්සේ එයා ආවේ නෑ අපි නම දන්නේත් නෑ එයාගේ.කූකීට නම් ලීහාව අමතකම ඇති එයා අපිට වඩා පොඩි නේ මේක ගැන ටේට කියන්න ඕනේ එහෙනම්....

🍀ජිමින් එපා මේක ගැන ටේට කියන්න එපා.

🐥ඇයි එහෙම කියන්නේ සූජින්?

🍀ලීහා කිව්වේ දවසක ටේම ඒ ඇත්ත දැන ගනී කියලා.ලීහාගේ ඕම්මා නැති උනාම ටේගේ ඕම්මයි අප්පායි නේ ලීහාව හදා ගන්න අරන් තියෙන්නේ ලීහාව එයාලා ගෙදර එක්කන් යන්න හදලා ඒත් ලීහා තමයි හොස්ටල් එකක ඉඳලා තියෙන්නේ කරදර කරන්න බැරි නිසා ඕම්මාටයි අප්පාටයි..ලීහාගේ graduationඑක දවසට පස්සෙ දවසේ ටේගේ ඕම්මායි අප්පායි නම්ජූම් ඔප්පායි තමයි ඇවිල්ලා අහලා තියෙන්නේ ටේව මැරි කරනවාද කියලා..

🐥ඒයා පුදුම කෙනෙක් නේද සූජින් එයාට දවසක ටේ ගේ ආදරේ ලැබෙයි අනිවාර්යයෙන් මට දුකයි සූජින් එයා ගැන අපේ ටේ හෙන නපුරුයි..ටේ ඉස්සර ඔහොම නෑනේ ඔයාත් දන්නවානෙ ඒක🙂

🍀ම්ම් දුක් වෙන්න එපා පැටියෝ හැමදෙම හරියයි. කෝ  එන්නකෝ මගේ ළඟට ඔයා දුකින් ඉන්න එපා හරිද එතකොට මටත් දුකයි නේ..

🐥නා සරන්ග්හේ සූජින්

🍀නාදු සරන්ග්හේ
සූජින් එහෙම කියලා ජිමින්බදා ගත්තා.

Time passed:
Tae's house
Author pov:
🍓 ටේ වෙනදා වගේම ඔෆිස් ගියාට පස්සේ ලීහා ගේ අස් කරලා ගියේ වොශ් එකක් දාගන්න.ලීහා එයාගේ තෙමිච්ච කොන්ඩෙත් පිහිද පිහිද ඇවිත් සැහැල්ලු ඇඳුමක් ඇඳ ගත්තේ ඇගේ වතුරත් පිහි දන්නේ නැතුව තාමත් වතුර බේරෙන ලීහා ගේ කොන්ඩෙයි ඇගේ වතුර නිසා ඇගටම ඇලීලා තිබුණු ලීහා ගේ ඇදුමයි නිසා ලීහාව දකින ඕනම පිරිමි කෙනෙක් ලීහාට වශී වෙනවා සත්තයී..ලීහාට තිබුනේ ඒ වගේ ලස්සනක්.. ලීහා ඒ ඇඳ ගත්ත ඇඳුමත් එක්ක ලිවින්ග් රූම් එකට ආවේ පොතක් කියවන්න කියලා හිතා ගෙන.

Tae's Love🖤[Completed]Where stories live. Discover now