Chapter 09

272 45 11
                                    

Time passed:
Tae's house:

🌼ටේ... නැගිටින්න දැන් නිදා ගත්තා ඇති

🐯අනේ!තව චූට්ටයි තව ටිකකින් නැගිටිමූ

🌼එහෙනම් මට යන්න දෙන්න...කෝ අත ගන්නකෝ

🐯බෑ...ඔහොම ඉන්න.ඔයාට උදේ 6යෙන් පස්සේ නින්ද යන්නේ නැද්ද?...තව ටිකක් නිදා ගමු.

🌼මම නිදා ගත්තොත් ඔයා මොනාද අද කන්න ගෙනියන්නේ.මට උයන්න පරක්කු වෙනවා.

🐯අද උයන්න ඕනේ නෑ තව ටිකක් මෙහෙම ඉමු.

🌼ආහ් ටේ ...තව චූටී වෙලාවයි හොදේ ඊළඟ පාර නැගිට්ටේ නැත්තම් කූචී කවනවා හරිද?..
ටේ..ටේ මෙයාට එ ඉක්මනට නින්ද ගියාවත් ද?..
අමෝ නිදා ගෙන ඉද්දි චූටි බබෙක් වගේ...
ඔහොම ඉද්දි නම් ලොකූ කිස් එකක් දෙන්න හිතෙනවා...

🐯එහෙනම් දෙන්න

🌼ආශ් මම ගැස්සුනා ඔයා නිදි නැද්ද?...හොර ගෙඩියා කෝ අයින් වෙන්න මම යනවා.

🐯යන්න දෙන්නේ කිස් එකක් දුන්නොත් විතරයි..

🌼මෝ...මේ දැන්..අනී මට බෑ...
ලීහා ලැජ්ජාවෙන් එහෙම කියලා ඇදෙන් පයින්න හැදුවත් ටේ ලීහාව අල්ලගෙන ඇඳට හෙත්තු කර ගත්තා.

🐯 කොහෙද පයින්න හැදුවේ?...ආආ

🌼ටේ මට යන්...
ලීහා ඉතුරු ටික කියන්නත් කලින් ටේ ඒයාගේ තොල් වලින් ලීහාගේ තොල් අල්ල ගත්තා..

🐯 මොකද මේ රතු වෙලා...ලීට ලැජ්ජ හිතුනාද?...මගේ මොර්න්නිග් කිස් එක

ටේ එහෙම කියාගෙන ලීහාට ඇහැකුත් ගහලා ඇඳෙන් බැහැලා ගියා..

At the office:

🐯 ආශ්...මොන මඟුලකටද අපි වයිෆ් ලාවත් ගෙනියන්න ඕනේ...

🐥මෙයාලා ඉන්වයිට් කරලා තියෙන්නෙ වයිෆ්ලාටත් එක්කමයි බන් මේ බලපන්..ලියලාම තියනවා.

🐰හන්ටත් ඉන්වයිට් කරලානේ මෙයාලා.

🐥ඔව් එක තමයි.කමක් නෑ කියමුකෝ ලීහාටයි සූජින් ටයි ඉන්වයිට් කරපු එක මූන් හන්ටත් ඉන්වයිට් කරලානේ..

Tae's Love🖤[Completed]Where stories live. Discover now