Chapter 02

340 60 0
                                    

Next day morning:
🌼ම්ම් සුවඳයි..කෑම වලින් හොද සුවඳක් නම් එනවා සුවඳ වගේම රසත් ඇති..ඕම්මා මට කියපු විදිහටම ටේ කන්න කැමති කෑම ටික නම් හදලා ඉවරයි🤗මම එයාගේ රූම් එකෙන් ගිහින් තිබ්බ ටී ☕ එක එයා බිව්වාද දන්නේ නෑ..

🐯ආශ් මගේ ඔලුව පැලෙන්න වගේ..මම ඊයේ එච්චර බිව්වාද?..ම්හ් මොකක් කොහොමද මේ කොප්පේ මෙතනට ආවේ මම කොප්පයක් අරන් ඊයේ රෑ මොකක්ද කලේ...මෙකේ තේ තියනවානේ හෑ ඒ කොහොමද?..ආශ්ශ්...මට අමතක උනානේ දැන් මගේ ගෙදර ලීහාත් ඉන්නවානේ එතකොට එයාද මට තේකක් තිබ්බේ..පිස්සු කෙල්ලෙක් නේ මම ඊයේ එච්චර සැර වෙලාත් මෙයා මට තේත් හදලා..
ටේ එහෙම හිතන ගමන් ම තේ කොප්පේ අතට ගත්තා..

After few hours:
Author pov:
ටේ පල්ලේහාට එනකන් ලීහා ලිවින් රූම් එකට වෙලා බලාගෙන හිටියා.ඇත්තටම කිව්වොත් ටේ ඊයේ ලීහාට නපුරු විදිහට කතා කරපු එක ගැන ලීහාට මතකවත් නැති තරම්...ටේ ගැන හිත හිත ඉන්න කොටම ටේ ලැස්ති වෙලා පල්ලේහාට ආවා.

🌼ටේ..මේ ඔයාහ් කොහේ හරි යන්නද?..

🐯ඔව් ඇයි?..

🌼අනී නෑ නිකන් ඇහුවේ..අපි කෑම කලා ඉමුද?..

🐯මොකක් අපි තමුන්ට කොහෙන්ද එහෙම හයියක් ආවේ කනවා නම් මං විතරයි කන්නේ තමුසෙත් එක්ක මට කෑම කන්න ඕනේ නෑ ලාහී නෑ මේ ලානා මොකක්ද ඔයාගේ නම මට එක මතකත් නෑ කමක් නෑ නම මොකක් උනාත් ඔයාට තෙරුනාද?..අනික මම ඊයේ කිව්වානේ මම කන එක බොන එක ගැන ඔයා හොයන්න ඔනේ නෑ කියලා අරස්සෝ..නිකන් අපරාදේ මං නිසා ඔයා කෑම හදන්න එපා මම තමුසේගේ කෑම කන්නේ නෑ..අනික මොකක්ද අර ජරා තේක මෙලෝ රහක් නෑ මං මුලු තේකම සින්ක් එකට ගිහින් දැම්මා..ආයේ මට තේ හදන්න එපා...අනික තව එකක් ඔයා මට ටේ කියන්න එපා මට ටේ කියන්න තරම් ඔයායි මගෙයි එච්චර බැදිමක් නෑනේ..

ටේ එහෙම කියා ගෙනම දොරත් හයියෙන් වාහාගෙන ගියා

🌼 ඇයි ටේ..ඔයා මට ඔච්ව්ර නපුරු වෙන්නෙ..ඔයාට මගේ නමවත් මතක නැද්ද ටේ🥺🥺🥺🥺😭😭මම මොකක්ද ඔයාට ඔය තරමටම කලේ..මම ආසාවෙන් හදපු කෑම ටිකෙන් ඔයා පොඩ්ඩක් හරි කෑවා නම් මට කොච්චර සතුටුද...මම හදපු තේ කවත් ඔයාට රසක් නැද්ද ටේ ...අනික මට ටේ කියන්නත් එපාලූ මට පුරුදු එහෙමනේ මං පොඩි කාලේ ඉදන් ඔයාට කියන්නේ ටේ කියලානේ ඒ පුරුද්ද කොහොමද මම නැති කර ගන්නේ...🥺🥺🥺
ලීහා පොඩි එකෙක් වගේ ඉකි ගහන්න ගත්තෙ ටේ ගේ මේ නපුරුකම් දරා ගන්න බැරුවමයි.

Tae's Love🖤[Completed]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin