Chapter 14

248 41 6
                                    

Author pov:
📞>>>

💅 මොන මඟුලක්ද ඔයාලාට කිසි වැඩක් කර ගන්න බෑනේ.කිව්වේ නම් වැඩේ කෙරුනා කියලා හිතා ගන්න කියලා.කෝ වැඩේ උනාද?..😠මම තමුන්ලාට වැඩේ බාර දීලා දැන් මාස දෙකකටත් වැඩි.උඹලාට බැරි නම් කියන්න මම වැඩේ වෙන එකෙකුට දිලා කරන්නම්.

💢මේ අහන්න මැඩම්.ඔයා අපිට කිව්වේ ලීහා විතරක් තනියම ඉද්දි මොනා හරි කරන්න කියලා.ඒයා කොහේ හරි ගියොත් එයා එක්ක එයාගේ හස්බන්ඩ් ඉන්නවා.අපිට ඔනේ නම් දෙන්නා එක්කම යට කරවගෙන යන්න වැඩේ කරන්න පුලුවන් ඒත් මැඩම් මනේ කියන්නේ එයාගේ හස්බන්ඩ් ට මුකුත් කරන්න එපා කියලා.

💅එපා,හස්බන්ඩ් ඉද්දි මුකුත් කරන්න එපා...මට ඕනේ කිම් ටේහ්‍යන්ග් විදවනවා දකින්න එයාගේ ආදරණිය බිරිඳගේ මරණේ දිහා බලා ගෙන.කමක් නෑ මේ හිටියා වගේ ඉමුකෝ කවදා හරිම දවසක් එයිනේ ලීහා තනියෙන් යන.එතකන් ඉවසමු.

💢දේ මැඩම්.

💅හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕකුන් ගැන.මම දැන් තියන්නම්.

Tae's pov:

🌼මොකද උනේ අද?..ඇයි මූන එල්ල ගෙන ඉන්නේ...

🐯අනියෝ මුකුත් නෑ.

🌼නෑ මොකක් හරි වෙනසක් තියනවා මොකෝ උනේ කියන්නකෝ?..
ලීහා කටත් උල් කරන් එහෙම කිව්වාම ටේට හිනා ගියා.

ආන්න දැන් හිනා ගියා...ඕන්න ඔහොම හිනා වෙලා ඉන්නකෝ...මං ආසම ඔයාගේ ඒ හිනාවට ටේ.

ලීහා එහෙම කියලා සොෆා එකේ ඉඳන් ඉන්න ටේට තුරුල් වුණා.

🐯ලී...

🌼හ්ම් කියන්න.

🐯අද මගේ වෙනවාද මැණික?..

🌼මම කොමත් ඔයාගේනේ...
මම එහෙම කිව්වාම ටේ මගේ පැත්තට හැරිලා මගේ කනක් ලාවට හැපුවාම මගේ ඇඟත් එක්ක හිරි වැටිලා ගියා.

ටේ....ලැජ්ජාවටද මන්දා මගේ කටින් එහෙම පිට උනා.

ටේ එයාගේ අත්දෙකෙන් මාව හරහාට උස්සලා වඩා ගත්තාම මමත් මගේ අත් දෙක එයාගේ උරහිස් වටේට යවලා එයාගේ පපුවට මගේ ඔලුව තියා ගත්තා.....

ටේ මාව ඇඳින් තිබ්බේ හරි පරිස්සමට...ටේ එයාගේ ඇඳුමේ තියන බොත්තම් ටිකෙන් ටික ගලව ගලව මගේ ලඟට පහත් උනාම මම ඇස් දෙක වහා ගත්තා...

Tae's Love🖤[Completed]Donde viven las historias. Descúbrelo ahora