Chapter 06

281 50 9
                                    

At jimin's omma's house:
[🍁මෙකෙන් පෙන්නන්නේ ජිමින්ගේ අම්මාව kim min]

🍁අනේ....අපේ හන් කෙල්ලගේ ලස්සන..එන්න
එන්න ලස්සන වෙනවා.

🐰අහම්.අහම් මගේ කෙල්ල ලස්සනයි තමයි.

🌺ජෙකේ නිකන් ඉන්න අනේ..🤭

🍀අපේ හන්ට ලැජ්ජ හිතුනාද මන්දා..

🐥හහ්හා..සූජින් පව් අනේ හන් ඒ ළමයාව අසරණ නොකර ඉන්න..ඒක නෙමෙයි කෝ අනේ අපේ අලුත බැඳපු ජොඩුව.

🍁එකනේ කෝ අනේ මගේ taehyung පුතා.වෙඩින්ග් එකෙන් පස්සේ කොල්ලාව දැක්කෙම නෑ.අර කෙල්ල මොනා කරලාද දන්නේ නෑ මගේ කොල්ලාට..

🐥ඔම්මා මොනාද ඔය කියවන්නේ..ලීහා ආවාම නන් ඔය මුකුත් කියන්නේ එහෙම නෑ හරිද?..

🍁අහ් මම මොනා කියන්නද ඒ කෙල්ලට මට දුක මගේ කොල්ලා ගැන.මිසූට පස්සේ ටේ පුතා වැඩි හරියක් හිටියේ මාත් එක්ක.මට ජිමින් ඔයායි ටේයි ජෙකේයි කියලා වෙනසක් නෑ ඔය තුන් දෙනාම මගේ ළමයි.

🍓මිසූ කියන්නේ  ටේ ගේ අම්මා

🍀 🌺ආ එතකොට අපි ඕමාගේ ළමයි නෙමෙයිද

🍁අම්මෝ ඉරිසියාකාරියෝ දෙන්නා..එන්න ලගට ඔය දෙන්න තමයි මගේ මැණික් කැට දෙක

🐥බලපන්කෝ ජෙකේ ඒක.ආආඅ ඇති ඇති ඇති දැන් හුරතල් උනා.

🐰ආ ටේhyung ලීහා නූනා...

🐥ආ උබලා ආවාද?...ඔයලා එනකන් තමා හිටියේ.

🍁කෝ ජිමින් එහාට යන්න..අනේ මගේ කොල්ලා දැන් ලොකු වෙලානේ එන්න පුතේ ඇතුලට.කොහොමද මගේ කොල්ලාට .දැන් අපිව අමතකයි නේ අපිම එන්න කියන්න ඕනේ..

🐯අනේ එහෙම නෑ මින් නැන්දේ..වැඩත් එක්ක මට එන්න විදිහක් තිබ්බේ නෑ..

ටේ ජිමින් ගේ ඕම්මාත් එක්ක ගේ ඇතුලට ගියා..ටේටවෙලේ මතක තිබුනේ නෑ ලීහා එයාත් එක්ක ආවා කියලා..පිට තැනකදී ලීහාගේ තනියට ඉදි කියලා හිටිය ටේත් ලීහාව දලා ගේ ඇතුලට යද්දී ලීහාට ලොකු අසරණ කමක් ආවා.

Tae's Love🖤[Completed]Where stories live. Discover now