chapter 2 ❤️

855 113 55
                                    

"" අහ්හ්..මොන පිස්සෙක්ද ඒ..""

උදේම වැඩට යන්න ආව මන් බස් එකක් එනකම් කියලා පාර අයිනට වෙලා ඉද්දි ..එක්වරම ආව කලු බෙන්ස් කාර් එකක් ඇගේ ගැවි නොගෑවි යද්දි පාර අයිනට පැන්න මන් නොවැටි බෙරෙද්දි ආව එකාට හොද දෙකක් කියන්න ඕනි කියලා හැරුනත්..කාර් එකින් බැහලා මගේ දිහාවට එන් රුව දකිද්දී නම් කටේ තිබුන කෙල ටිකත් හිදුනා වගේ හැගීමක් දැනෙද්දී මන් අතේ තිබුන ෆෝන් එකත් සාක්කුවේ ඔබාගෙන හිත හයිය කරගෙන එයා දිහාම බලන් ඉද්දි ...

කාර් එකින් බැහලා මගේ දිහාවට එන් රුව දකිද්දී නම් කටේ තිබුන කෙල ටිකත් හිදුනා වගේ හැගීමක් දැනෙද්දී මන් අතේ තිබුන ෆෝන් එකත් සාක්කුවේ ඔබාගෙන හිත හයිය කරගෙන එයා දිහාම බලන් ඉද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

            ( ආකර්ශ සිත්මින..)

"" good morning තීනු.. ඔයා වැඩට යන්නද..??""

මගේ ලගට ආවේ වෙන කව්රුත් නෙවෙයි ආකර්ශ .....අද නම් දවසම මුස්කේන්තුයි වගේ හැගීමක් හිතට දැනෙද්දී ..

"" අහ්හ් .. ඔව්..මිස්ටර් ආකර්ශ ... good morning ...""

"" මාත් මේ ලගකට ගිහින් යද්දි ඔයාව දැක්කේ.. ඔයා මේ ලගද ඉන්නේ ...""

අම්මෝ ඉතින් මේ මිනිහත් කපටිම නැ.. ශේප් එකේ ඉන්න තැන අහගත්තම අනිත් පහුවදා උදේට මුට පුලුවන්නේ  ඇවිත් බොඩිම ඉස්සරහා මිදුලේ ඉන්න...... මන් දන්නැද්ද කෙනාගෙ හැටි..එක්වරම මලිශ කිව්ව දේවල් යටි හිතේ ඉදලා උඩට එද්දී ...

'" නැ..මිස්ටර් ආකර්ශ ... මාත් මේ ලගකට ආව ගමන් ... බස් එකක් එනකම් හිටියේ සැලෝන් එකට යන්න ...."""

කටට ආව බොරුවක් අමාරුවෙන් ගොත ගහාගත්ත මන් ....

"" අහ්..එහෙමද ..මාත් එක්ක යමු..ඔයාව එතනින් ඩ්‍රොප් කරන්නම්..."'

"" අනෙ ඕන්නෑ මිස්ටර් ආකර්ශ .....තව විනාඩි පහකින් විතර බස් එකක් එනවා මන් එකේ එන්නම්...""

ඌත් එක්ක යනවට වඩා හොදයි කොහේහරි කොච්චියකට බෙල්ල තියන එක.. ....

තුන් සදක්.... Slow update Where stories live. Discover now