chapter 3 ❤️

661 95 63
                                    

""" යකෝ කොහෙද ඉන්නේ ..මොන මගුලක් කරනවද මෙච්චර වෙලා අහ්හ්....""'

ඈතින් එන එ රුව දිහා දෑස් අයා බලන් ඉද්දි ..මගේ ෆෝන් එකට ආව කොල් එක අන්ස්වර් කරලා කනෙ තියාගත්තා විතරයි කනත් එක්ක මොකක්ද වෙලා ගියේ අර මෝඩ බුරුවාගේ කන්දොස්කිරියාවට ...

"" මොකද  බන්..ටිකක් හිටපන් මන් මේ එන ගමන්..."""

එහෙම කියපු මන් කෝල් එක කට් කරලා දාලා ආයේත් එ රුව දිහා බැලුවත්...

නැ.... එයා මාව දැකලද මන්දා ඈතින්ම නතර වෙලා ඇදගෙන හිටිය ටි ශර්ට් එකට උඩින් දාගෙන හිටිය  ජැකට් එකේ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන ඉද්දි ...සන්ග්ලාස් දෙක නිසා ඒ මුනවත් හරියට දැකගන්න බැරිවෙද්දි මන් එ රුව අමතක කරලා දලා යන්න හැරුනත්.. .ආයෙත් සැරයක් බැලුවේ ගොඩාක් හුරුපුරුදු බවක් දැනුන නිසා..ඒත් තවත් එතන ඉදලා පරක්කු උනොත් අර මෝඩ බුරුවා මාව හොයාගෙන මෙතනට ශුවර් එකටම එන නිසා  ..

"' අක්කා ..මන් යන්නම්... යාලුවා කතා කරා..""

'" ඒත් මල්ලි ...තව ටිකක් හිටියා නම් අපේ මල්ලිට  ඔයාව අදුන්වලා දෙන්න තිබුනා..."'

"" අනේ කමක්නැ නැ අක්කි...මේක හරිම පුන්චි රටක් කවදාහරි දවසක ආයේ අපි මුනගැහෙයි එදාට ඔයාගේ මල්ලිව අදුරගමු හොදද ...."""

""ඒත්...""

"''එහෙනම් බායි හොදද..මට පරක්කු වෙනවා...පරිස්සමෙන් ඉන්න...අහ්හ්.. සැලොන් එකට ආයේ ආවොත් මට කතා කරන්න "''

""" හ්ම්ම්.. අනිවාර්යයෙන්ම බබෝ.. මන් එන්නම්කෝ වෙලාවක..."'

එයාට මොකුත් නොකියාම අතෙ බැදලා තිබුන වොච් එකෙන් වේලාව බලද්දී ..

"" හුටා..දහයත් වෙලාද..?? අද ඉතින් අරුගෙන් බේරෙන්න වෙන එකක් නැ...""

මටම කියාගත්ත මන් බිමින් තියලා තිබුන බැග් ටිකත් එක් අතකින් අරගෙන..ආයෙත් අර රුව දිහා බැලුවත්...නැ..එයා එතන නැ...යකෝ මේ ටිකකට කලින් හිටිය එකා කොහෙ ගියාද...?? දැනුනෙම එයාව මිට කලින් කෝහේහරිදි මුනගැහිලා තියනවා කියලා ..එත්..

"" උබට පිස්සු බන්..."""

මගෙම කොන්ඩේ අනිත් අතින් අවුල් කරගත්ත මන් එතනින් යන්න ගියේ ඕනි මගුලක් කියලා හිතාගෙන උනත්...දවස් ගානකට කලින් දැක්ක ඒ කෙනාව ආයෙත් මතකෙට එද්දී ....

තුන් සදක්.... Slow update Where stories live. Discover now