22~Hide & Seek💛

512 157 57
                                    

..

..

..

...අන්කල් ජා..............න්හ්හ්...


යීබෝ අත් දෙකෙන්ම ජාන්ගේ කොන්ඩෙන් අදින ගමන් කෑ ගැහුවා...එදා වගේම අදත්....උස නැති නිසා යීබෝ පුටුවක් ඇදලා ඒක උඩට නැගලා කැඩිලා යන තරම් වේගෙන් ජාන්ගේ බෙල්ල කැරකුවා.....

...කී දෙනෙක්ද මිනිහෝ ආහ්...ගෑනු කී දෙනෙක්ද....බැදපු උනුයි, ආන්ටිලයි ඇරුනම එකෙක්ව තමුසෙ අතෑරලා නෑ..හැම එකා එක්කම වටේ ගිහින්...උබට මං....

..ආහ්...ආහ්...බෙ..ල්ල කැ..හැක්...

ඒ ගමන යීබෝ එල්ලුනේ ජාන්ගේ බෙල්ලේ....ඔලුව අතෑරලා ජාන්ව අනිත් පැත්තට හරවපු.යීබෝ කෙලින්ම පැන්නේ ඒ බෙල්ලට..වඳුරු පැටියෙක් වගේ ජාන්ගේ .ඇගට බර දීලා.බෙල්ලෙ එල්ලිලා යීබෝ පුලුවන් තරම් ඒ මනුස්සයට වද දෙන්න ගත්තා...හිර වෙනවා කියලා කෑ ගහද්දිම..ගලවගන්න බැරුව දගලනකොට ජාන් නම් හුස්ම නැති වෙන්න ඔන්න මෙන්න තරමේ අමාරුවෙන් හිටියේ....

කාටද ඉතින් පුලුවන් රාත්තල් ගානක් බර පැන්ඩෙක් බෙල්ල බදාගෙන කරේ එල්ලිලා උරහිසකුත් හිල් වෙන්නම හපද්දි ඉවසගෙන ඉන්න..


..ආ...වුහ්...යීබෝ...ර්..රි..දෙනවා...ආ..හ්හ්.....අතා.රිනවා...

..බෑ බෑ අතාරින්නෙ නෑ...ආයේ අක්කලා දිහා බලන්නෙ නෑ කියලා කියනවා...ආයේ අක්ක...

..න්..නෑ..නෑ කොල්ලෝ..හ්..අම්මෝහ්..නෑ...ආයෙ නම් ආන්ටි කෙනෙක් දිහාවත් බල...න්නේ නැ...අතෑ..රප..න්..ආඅ..හ්..





ඔන්න එතකොට නම් යීබෝ ජාන්ව හපන එක නතර කලා......බෙල්ලත් චූට්ටක් බුරුල් කලා..හැබැයි ඉතින් කරෙන් බැස්සෙ නෑ....ගෙඹි පැටියෙක්.වගේ එයා ජාන්ගේ කරේම එල්ලිලා හිටියා.....යීබෝගේ දත්වලට අහු උනු උරහිස එයා කෙදිරි ගාන ගමන් පිහින්න ගත්තා...රිදෙන නිසා බෙල්ලත් චුට්ටක් දෙපැත්තට කැරකුවා...ඒ උනාට අපේ බෝබෝ බහින්නෙත් නැති නිසා එයා ජාන් වැටෙයි කියලා බයේ එයාගේ අත පිටිපස්සට නවලා පස්ස යටින් අතක් තිබ්බා....මේ කොල්ලා ඔහොම බෙල්ලෙ එල්ලිලා ඉදලා වැටුනා වගේ නෙවේ..වැටුනොත් වැටෙන්නේ කෙලින්ම ජාන්වත් පෙරලගෙන.....



⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Where stories live. Discover now