* Chapter 10 *

236 49 26
                                    

" ඉතින් කවුද ඒ කෙල්ල 🤭🤭🤭 මන් දන්න කෙනෙක්ද ? "

"අපෝ ඔව් ඔයා දන්නවා.හොදට දන්නවා එයාව."

" එයා ලස්සනද ? "

" එයා ලස්සනයි ගොඩක්.හැබැයි ඉතින් එයානම් කියන්නෙ එයා එච්චර ලස්සන නෑ කියලා.හැබැයි මටනම් එයා ගොඩක් ලස්සනයි."

" කොච්චරක් ලස්සනද ? 🤭🤭🤭

" ගොඩක් ලස්සනයි.ඒ එක්කොටම වඩා එයාගෙ හදවත ලස්සනයි.මන් ගොඩක්ම කැමති ඒ වගේම ආදරේ කරන්නෙ එයාගෙ ඒ ලස්සන හදවතට."

" මන් දන්නවා ඉතින් ඔයා මට ආදරෙයි කියලා."

කෙල්ල ජන්කුක් දිහා බලලා හිනාවෙලා එහෙම කියද්දි කොල්ල කෙල්ල දිහා බලන් හිටියෙ කෙල්ල කොහොමද ඒක දැනගත්තෙ කියන්න.

" ජීහා ඔයා කොහොමද ? මන් තාම ඔයාට ඒක කිව්වෙත් නෑ ."

" අපි දෙන්න අවුරුදු ගාණක ඉදන් හොදම යාලුවො කුකී ඉතින් ඔයාගෙ පුංචි වෙනසක් පවා මට තේරෙනවා.ඔයා මට ආදරෙයි කියන එක ඔයා කටින් කියන්න ඕනේ නෑ.ඔයාගෙ ඇස් වලින් ඒක් පේනවා.
ඔයාට කියන්න කුකී මන් හීනෙන් මගෙ නළලට කිස් එකක් දෙන ඒ පිස්සු කොල්ලට ආස නෑ.මොකද මන් එයාට ආදරෙයි ."

" ඔයා ආදරෙයි කියලා දන්න නිසා තමා මන් ඔයාව කිස් කරේ.😁😁😁."

ජන්කුක් එයාගෙ බනී ස්මයිල් එක කෙල්ලට දාද්දි කෙල්ල කරේ තමන්ගෙ එක කොල්ලගෙ කම්මුල හරියට පොඩි එකෙක්ගෙ වගෙ මිරිකපු එක.

" ඔය හිනාව කියුට් වැඩී.🤭🤭🤭."

කෙල්ල එහෙම කරද්දි කොල්ල කෙල්ලගෙ අත අල්ලගෙන කෙල්ල දිහා හැරුනා.
ජන්කුක් කෙල්ලගෙ කම්මුල් දෙකින් තමන්ගෙ අත් දෙක තියාගෙන කෙල්ලගෙ ඇස් දිහා බලන් හිටියා.

" මන් ඔයාට ගොඩක් ආදරෙයි කුකී."

" ඔයා හිතනවටත් වඩා මන් ඔයාල දෙන්නටම ආදරෙයි ."

ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ලගෙ නළලට කිස් එකක් දුන්නා.කෙල්ලගෙ ඇස් දිහා ටික වෙලාවක් බලන් හිටිය ජන්කුක් කෙල්ලගෙ ලිප්ස් වලට ලන්වෙද්දි කෙල්ලගෙ විතරක් නෙමේ කොල්ලගෙ හාට් එකෙන් හයියෙන් ගැහෙන්න ගත්තා .ජීහාගෙ ලිප්ස් වලට ලන් වෙච්ච ජන්කුක් ගොඩක් සොෆ්ට් විදිහට කෙල්ලගෙ ලිප්ස් කිස් කරේ හරියට කෙල්ලට පුංචිම සීරිමක් වෙයි කියලා බයෙන් වගේ.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

* My You || JJK || ( On Going )Where stories live. Discover now