* Chapter 13 *

229 37 9
                                    


💜️ ඔව්.

❣️ඒත් කුකී ඇයි ඩයරි එකක් ?

💜️ ඔයා කිව්ව නේද ඔයාට තනියෙන් ගෙදර ඉද්දි පාලු හිතෙනවා කියලා.ගෙදර ඉන්න වෙලාවට ඔය ඩයරි එකේ ඔයා කැමති ඕනම දෙයක් ලියන්න.ඉස්සරත් ඔයා ආස කරේ ඕකටනේ.නිකන් ඉන්න වෙලාවෙ ඔයා කැමති ඕනම දෙයක් ඕකෙ ලියන්න.එතකොට ඔයාට පාලු හිතෙන එකක් නෑ.

❣️කුකී.

💜️ මන් දන්නවා මන් හොදයි කියලා.

❣️නෑ ඔයා හොදයි නෙමේ.You are the best .Thank you.🥺🥺🥺.

ජීහා එහෙම කියන ගමන් කොල්ලව බදාගත්තා.

💜️ මන් ඔයාව ඉමෝෂනල් කරා වගේ නේ.දැන්නම් ඔයා ගොඩක් ඉමෝෂනල් වෙලානේ

කොල්ලා එහෙම කියන ගමන් කෙල්ලගෙ ඔලුව අතගෑවා.

❣️කුකී

💜️ හ්ම්.

❣️ඔයාට ඒක දැණුනද ?

ජීහා එහෙම අහන ගමන් ජන්කුක්ගෙන් ඈත් වුනා.හැබැයි කෙල්ල කියපු දේනම් කොල්ලට තේරුනේ නෑ.

💜️මොකක්ද ?

ජන්කුක් එහෙම අහද්දි ජීහා ජන්කුක්ගෙ අත අරගෙන තමන්ගෙ ටමී එක උඩින් තිබ්බා.තත්පර ගාණක් වගේ යද්දි කොල්ලගෙ මූණෙ හිනාවක් ඇදුනෙ කොල්ලට දැනිච්ච දේ නිසා.

💜️ එයා කික් කරනවා.

❣️😊😊😊 කලින් වතාවෙදි දැණුනට වඩා දගලනවා වගේ.

💜️ එහෙම වෙන්න එපෑ.බබාට එයාගෙ අප්ප ලග ඉන්නවා කියලා දැණිලනේ.

කොල්ල එහෙම කියන ගමන් ලන් වුනේ කෙල්ලගෙ ටමී එක ගාවට

💜️ මගෙ බබාට එයාගෙ අප්පව බලන්න හදිස්සියි වගේ නේද පැටියෝ.ඔයා ආව ගමන් ඔම්මට අඩ අඩ කියන්න මාව අප්පා කරගන්න ඕනෙ කියලා.එතකොට ඔයාගෙ ඔම්මට වෙනවා ඉක්මනටම මාව මැරි කරන්න. හැබැයි ඇත්තටම අඩන්න එපා.බොරුවට ඇක්ටින් පාරක් දාන්න.අප්පගෙ අයිඩියා එක හොදයිනේ.

❣️හරි ශෝක්.නියම අයිඩියා එක.

💜️ ඒක හොදයි තමා.නැද්ද පැටියෝ .

ජන්කුක් එහෙම කියන දිහා ජීහා බලන් හිටියෙ හිනා වෙවී.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

After four months

මාස හතරට වෙච්ච දේවල් කිව්වොත් ජන්කුක් දැන් සතියකට දවසක් වගේ තමා ඔෆිස් යන්න.කොල්ලා හැමවෙලේම ඉන්න ජීහා ගාවමයි.ඔෆිස් එකේ තියෙන හැම වැඩක්ම වගේ කොල්ලා කරේ ගෙදර ඉදගෙන.
ජීහා ගැන කිව්වොත් කෙල්ල වෙලාවක් තිබ්බ හැම වෙලේම ජන්කුක් ගෙනත් දුන්න ඩයරි එකේ එක එක ස්ටෝරිස් ලිව්වා.ජන්කුක් කෙල්ලට එක වැඩක්වත් කරන්න දුන්නෙ නැති නිසා ඉතින් කෙල්ලට හැම වෙලේම වුනේ ඩයරි එකේ ස්ටෝරිස් ලියන්න තමා.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

💚 ඩිලිවරි එකට ටික දවසක් තියාගෙන මෙහෙම රවුම් ගහන එක හරිද මන් අහන්නෙ.

ටේහ්‍යුන් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගෙන එහෙම ඇහුවෙ පැසෙන්ජර් සීට් එකෙව් ඉදගෙන හිටිය ජීහාගෙන්.

❣️ පොඩි ගමනක්නේ ටේ යන්නෙ.ගෙදරටම වෙලාම ඉන්න බෑ.අනික අද කුකීත් නෑ.හදිස්සි වැඩක් කියලා ගියා.

💚දැන් ජන්කුක් දන්නවද ඔයා එළියට යනවා කියලා.

❣️ නෑ.කිව්වනම් ඒක ස්ප්‍රයිස් එකක් වෙන්නෙ නෑනේ.

💚 මොන ස්ප්‍රයිස්ද ? 🤔🤔🤔🤔 අද විශේෂ දවසක්ද ? 😃😃😃 අද කුක්කගෙ බර්ත් ඩේ එකද ? නෑ නෑ.අද අප්‍රේල් පලවෙනිදා නෙමේනේ.එහෙනම් මොකක්ද ? 🤔🤔🤔.

❣️ ගිහාම බලාගන්න.ඉස්සරහින් හරවන්න ටේ එතකොට ඔයාට බලාගන්න පුලුවන් .

ජීහා පාර දිහා බලාගෙන එහෙම කියද්දි ටේහ්‍යුන් තමන්ගෙ කාර් එක ජීහා කිව්ව දිහාට හරවද්දි කොල්ලගෙ මූණ ටිකක් වෙනස් වුනා.මොකද කෙල්ල හරවන්න කිව්ව පාරෙ කොල්ල ගියෙ ගොඩක් කාලෙකට පස්සෙ. ටේ කාර් එක ඩ්‍රයිව් කරන ගමන්ම කෙල්ල දිහා බැලුවෙ තමන් හිතුව දේ හරිද කියලා බලන්න.

💚 ජීහා මේ පාර. බැරිවෙලාවත් ඔයා ඔය යන් කියන්නෙ .

❣️ ඔව් ඔයා හරි.අපි එහෙට තමා යන්නෙ.

💚 ජන්කුක්නම් මේකට කැමති වෙන එකක් නෑ.

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ලොකු ගේට් එකක් ඉස්සහරින් කාර් එක නැවැත්තුවා.

To be continue .

කොහොමද බබාලා ගොඩ කාලෙකින් නේ.සොරි හොදේ.ටයිම් තමා නැත්තෙ මට.පුලුවන් වුන වෙලාවට මන් දෙන්න බලන්නම් .😊😊😊.

තාම මාස පහක් වගෙනේ එක්සෑම් එකට තියෙන්නෙ.ඒක හින්දා ඉතින් අප්ඩේට් පරක්කු වෙයි.තරහ වෙන්න එපා.😊😊😊😊

හැමෝමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.🙏🙏🙏🙏

Bunny Queen
💜️💜️💜️💜️💜️

* My You || JJK || ( On Going )Where stories live. Discover now