* Chapter 12 *

272 43 25
                                    

💜️ ජන්කුක්
❣️ජීහා
🧡හෝසොක්

මේ මාක් යූස් කරනවා මම.

🧡  ටේහ්‍යුන් ඒ කොහෙද දිව්වෙ ? කෝල් එකක් ආව විතරයි කොල්ල අතුරුදහන්

හෝසොක් ජන්කුක්ගෙන් එහෙම ඇහුවෙ ටේහ්‍යුන් යන දිහා බලාගෙන.

💜️වෙන කොහෙද හ්‍යුන් ශුවර් එකට අර සක්කරවට්ටමව මීට් වෙන්න වෙන්න ඇති.මුගෙ ඇස් අන්ධ වෙලාද කොහෙද ? ආදරේ නිසා ඇස් අන්ධ වෙනවා කියල කිව්වට ටේහ්‍යුන් තමා ඒක ඔප්පු කරලා පෙන්නුවේ.

🧡ඇත්තටම ඇයි ටේහ්‍යුන් සෝමී දෙන්න එෆෙයාර් එක නැවැත්තුවෙ.දෙන්න හොදට හිටියනේ."

💜️හොදටනම් හිටිය හ්‍යුන් .එකපාරටම අර ගොන් නාම්බට යකෙක් ගැහුවනේ.නෑ යක්ෂනියක්."

🧡යුනිවර්සිටි එකේ හිටියෙ ෆේමස්ව කපල් එකනේ.මන් ගිය අවුරුද්දෙ කොරියා එද්දිත් දෙන්න හොදට හිටියනේ.කොහොමද ඉතින් දෙන්න්ගෙ එෆෙයා එක නැවැතුනේ."

❣️දෙන්නට මොකක් වුනාද මන්දා ? සොමී ගියා ගියාමයි එක කෝල් එකක්වත් ගත්තෙ නෑ.

💜️ටේහ්‍යුන් සෝමීව අතඇරියා විතරයි කෙල්ල ඇමරිකා ගියා.ටේහ්‍යුන්ට මොන යකා වැහුනද මන් දන්නෙ නෑ.අර හොදට හිටිය කෙල්ලව අත ඇරලා දාලා අර තොරම්බල් කරත්තයක් එක්ක යාලු වෙලා ඉන්නෙ.උට හොදනම් ඉතින් අපිට මොකද ? බැදගත්ත බෙරේ ගහන්නත් ඕනේනේ.
ඒක නෙමේ හ්‍යුන් ඔයා දැන් දිගටම කොරියා ඉන්නවනේ.

🧡 බෑ කුකී.අලුත් ෆිල්ම් එකක් රිලීක්ස් කරන්න තියෙනවා.ඒකෙ වැඩ ගොඩ ගැහිලා තියෙන්නෙ.ඒක හින්දා යන්න ඕනේ ඉක්මනට .

❣️ඔප්පගෙ අලුත් ෆිල්ම් එකක් එනවද ? නියමයිනේ.කවදද රිලීක්ස් කරන්න ඉන්නෙ.

🧡තව මාස පහක්වත් යයි හැබැයි.ඊට කලින් රිලීක්ස් කරන්න බලන්න ඕනේ.

💜️ මන් හිතුවෙ මේ පාරවත් හ්‍යුන් ඉදියි කියලා.

🧡 මේ පාරත් යන්න වෙනවා.

හෝසොක් ජන්කුක් ජීහා එක්ක ගොඩක් දේවල් කතා කරාට පස්සෙ හෝසොක් ජන්කුක්ගෙ අපාට්මන්ට් එකෙන් යන්න ගියෙ ආයෙ දවසක එනවා කියලා.





















* My You || JJK || ( On Going )Where stories live. Discover now