පෙරවදන

299 42 7
                                    

ජීවිතේ හොඳ කාල වගේම නරකම දරාගන්නම බැරි කාල එනවා. ඉතින් මට එහෙම දවස්වලට කතා කරන්න කම්මැලියි , මම කැමති ලියන්න. ලියන්නෙ මගෙ ප්‍රශ්නම නෙවෙයි. කතාවට මම වෙනම ලෝකයක් නිර්මාණය කරනවා.අලුත් චරිත මවලා ඒවා ඇතුළේ මම ජීවත් වෙනවා. ප්‍රශ්න මොහොතකට යට යනවා.

ඉතින් මේ කතාව එහෙම කතාවක්...

ආදරේ හැම පාටක්ම ලස්සනයි

මම හිතනවා මගේ regular readersලා කීපදෙනා මේ කතාව එක්ක අවසානය දක්වා ඉඳීවි කියලා...

එහෙනම් පළවෙනි කොටස 👉👉👉👉

🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]Where stories live. Discover now