Chapter 30

560 97 11
                                    

Xiao zhan's POV

" ඒක hhaaaha
ඒක හරිම funny එවලෙ ඔයාට එතන ඉන්නයි තිබුනෙhhaaahhhaa
Hahhhhhaaa"

හිනාව අතරින්ම මම අපහසුවෙන් උනත් වචන ගැට ගහ ගත්තා....

" ඔයා දැක්කා නම් එවලෙ එයාගෙ මූණ
Haahhhhaaahhhaa
අම්මෝ
අම්මෝ මගෙ බඩ hhaahhaa"

හවස cafe එකේ සිද්ද වෙච්ච දේවල් ආයේ ආයේම මගෙ ඇස් ඉස්සරහා මැවුනායීබෝගෙ බකපණ්ඩිත මූණ මගෙ ඇස් ළඟ මැවෙන්න මැවෙන්න මට මගෙ හිනාව පාලනය කරගන්න බැරි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හවස cafe එකේ සිද්ද වෙච්ච දේවල් ආයේ ආයේම මගෙ ඇස් ඉස්සරහා මැවුනා
යීබෝගෙ බකපණ්ඩිත මූණ මගෙ ඇස් ළඟ මැවෙන්න මැවෙන්න මට මගෙ හිනාව පාලනය කරගන්න බැරි වුනා.

" පව් zhan"

මගෙ ඉස්සරහින් සෝෆා එකේ වාඩි වෙලා ඉන්න Jiyang එහෙම කියද්දි අමාරුවෙන් හිනාව පාලනය කර ගත්තු මම jiyang දිහා බැලුවා.

" ඔයාට ඒ සිද්දියට හිනා යන්නෙ නෑද jiyang "

මම ඇහුවෙ ඇසුත් ටිකක් ලොකු කරන් පුදුමෙන් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඇහුවෙ ඇසුත් ටිකක් ලොකු කරන් පුදුමෙන් වගේ.ඇයි දෙයියනෙ ඒ සිද්දියට ඕනෙම කෙනෙක්ට හිනා යනවානෙ.එවලෙ යීබෝගෙ මූණ ඒක නම් බලන්නම වටිනවා.මම එවලෙ හිනාව පාලනය කරන් හිටියෙ කොහොමද කියන්න ඇත්තටම මමවත් දැනගෙන හිටියෙ නෑ.
වෙච්ච සිද්දිය jiyang එක්ක කියලා හිනා වෙන්න මම එතන ඉදන් පෙරුම් පිරුවා ඒත් මේ මනුස්සයාට ඒකට හිනා යන්නෙ නෑනේ
හරි පුදුමයි.අනික jiyang කියන්නෙ ඔය වගේ දෙයක් කිව්වාම බඩ අල්ලන් හිනා වෙන මනුස්සයෙක්.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now