Chapter 47

428 89 15
                                    

Xiao Zhan's Pov

" Yun Xi"

" Hey zhange "

එක අතකින් බබීව තුරුල් කරන් අනිත් අතින් Yunxi මට අත වැනුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එක අතකින් බබීව තුරුල් කරන් අනිත් අතින් Yunxi මට අත වැනුවා.

" ඔන්න zhan මෙයාට කාලෙකින් අපිව මතක් වෙලා"

Yun xi ඉස්සරහින් වාඩි වෙලා හිටපු Jiyang එහෙම කිව්වෙ හිනා වෙවි වෙද්දි මම එයාලා ළඟට ගියා

" ඒක නේන්නම්
මෙහෙ එන පාර මතක තිබ්බාද?"

Yun xi ගෙ ඔලුවට ඇනපු මම එහෙම කිව්වෙ නොරිස්සුමෙන්.

" මතකයි මතකයි අනේ
පහු ගිය දවස් වල මම ටිකක් බිසී වුනා"

" මරු බිසිය ඒක
මාස දෙකක් තිස්සෙ මම කියන්නෙ අඩුම කෝල් එකක් .හරි නම් බබීව අතට දෙන්න වටින්නෙ නෑ"

මම කිව්වෙ කට ඇද කරලා
Yun xi මගෙ දිහා බලලා ඇස් හීනි කලා.

" මොනාද අනේ කියන්නෙ මගෙ කොල්ලාට ඇහුනොත් මගෙ ගැන වැරදියට හිතයි"

" යැයි යැයි තමා .ඔයා දැන්ම යන්නෙ නෑනේ
මම ගිහින් වොෂ් එකක් දාන් ඉක්මනින් එන්නම් හාද?"

මම එහෙම කිව්වාම Yunxi ඔලුව වැනුවෙ හා කියන්න.ඒ අවසරෙන්ම මම රූම් එකට එන්න අඩි තිබ්බෙ වොෂ් දාන්න හිතාගෙන.hospital එකේ ඉදන් ආපු හැටිය වොෂ් දාන එක මගෙ පුරුද්ද.ඒක පුරුද්දක්ම කරගත්තෙ බබී මගෙ ළඟට ආපු දා ඉදන්.

Yun xi කියන්නෙ මගෙ gege ගෙ වයිෆ්
ඒකියන්නෙ jie එකම didi.
ඒ දවස් වල jiyang තරමටම නැතත් ළඟින් මම Yun xi ඇසුරු කලා.
Jie ගෙ පවුල වගේම අපේ පවුල බොහොම සුහදව හිටියා වුනත් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ පවුල් දෙක විරසක වුනා.ඒකට ලොකුම හේතුව උනේ බබී.jie ගෙ මමා බබීගෙ අයිතිය ඉල්ලුවා වුනත් jie ගෙ මමාට තියා අපේ මමාටවත් බබී දෙන්න අකමැත්තෙන් හිටපු මම තදින්ම ඒ දේට විරුද්ද වුනා.ඔය ප්‍රශ්න එක්ක පවුල් දෙක අතරේ සෑහෙන ප්‍රශ්න වුනා.අද වෙද්දි අපේ පවුල් දෙක මූණට මූණ නොබල තරම් විරසකයි.ඒත් Yun xi යි මගෙයි අතර නම් කවදාවත් ප්‍රශ්නයක් ඇති වුනෙ නෑ.jie ගෙ මමා බබීව ඉල්ලපු වෙලෙත් Yun xi එක හෙලාම ඒකට විරුද්ද වුනා. Jie ගෙ පවුලෙන් අපේ පවුල එක්ක සම්බන්දයක් තියන එකම කෙනා Yun xi විතරයි.කාර්‍යබහුල කම නිසා ඈත් වෙලා උන්නා වුනත් හිත් වලින් තාමත් අපේ බැඳීම එහෙම්මමයි.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now