01. The Final Scene

226 44 5
                                    


අවසාන දර්ශන වාරයේ නිමාවත් එක්කම වේදිකාව මත වාඩිවුණු මම වැහුණු තිර රෙදි දිහා බලාගෙන හිටියා.




තවත් එක සාර්ථක දර්ශන වාරයක්.




පෝලන්ත දේශපාලනයට එරෙහිව නොදැනෙන ගානට සියුම්ව සිද්ධි හසුරුවන්න අපි දක්ශ වෙලා තිබුණා.




මගේ මුවේ හීන් හිනාවක් ඇදෙද්දි වැහුණු තිරය, අදුරු වුණු වේදිකාව මට ගෙනාවෙ ගොඩක් හොද හැගීමක්.





මම ආරක්ෂිතයි!




තවදුරටත්!




ගෙවුණු අවුරුදු කිහිපය ඇතුලත තහනම් වුණු නළු නිළියන්, නාට්‍යකරුවන්, සිනමාකරුවන්, ලේඛකයන් මගේ හිතේ තිගැස්මක් ඇති කලත් මම සූදානම් නැහැ නවතින්න.




අපි සූදානම් නැහැ නවතින්න.




නිහඬ වෙන්න.




ඇයි මම රඟපාන්නෙ?




ඇයි මම වේදිකාව තෝරගත්තෙ?




මම දන්නෙ නැහැ.




සමහරවිට ඒ මට දැනෙන එකම දේ වේදිකාව නිසා වෙන්න ඇති.




එකම දේ?




වේදිකාව?




මගේ සිතුවිලි වලට මටම හිනා යනකොට මට දැනුනේ කවුදෝ ඇවිත් මගේ උරහිසින් අත තියනවා.




හිස හරවලා බැලුව මට අඩ අදුරෙන් පෙනෙන ඔහුගේ මුහුණ අගය නොකර ඉන්න බැරි වුණා.




"ජන්කුක් කඩවසම්"




මම මුමුණද්දි ඔහු ලාවට හිනාවෙනවා.




"ජිමින් මට හැමදාම කියනවනේ"




ඔහු මං අසලින් වාඩිවුණේ මගේ හිස කෙස් අතරෙ අතැගිලි යවන ගමන්.




"මං කවදාවත් නවත්තන්නෙත් නැහැ."




ඔහුගේ උරහිසින් හිස තියාගත්ත මම රහසින් මුමුණද්දි ඔහු මගේ හිස සිපගත්තා.




වේදිකාව ඇරුණුකොට මට දැනෙන එකම දේ.




මම දන්න එකම දේ.




"ජියෝන් ජන්කුක්"






















































"ජියෝන් ජන්කුක්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

To be Continued...

EPILOGUE | jikookWhere stories live. Discover now