08❤️💥

856 123 4
                                    

"එදා මගේ 16 වෙනි Birthday එක School ඇරිලා ඇවිත් මේඩ් කෙනෙක්ට කියලා cup cake 2ක් හදාගෙන මන් Joonව හොයාගෙන එයාගේ room එකට ගියා. යද්දි Joon හිටියෙ නැති නිසා මම sofa එකේ ඉදගෙන Joon එනකන් බලන් හිටියා. එතන Table එකේ ලියුම් කවරයක් තිබ්බා. මන් කවදාවත් Joonගේ දේවල් හොයන කෙනෙක් නෙමේ ඒත් මොකක්දෝ හේතුවකට එදා මම ඒක ඇරල බැලුවා. ඒක ඇතුලේ තිබුනේ photos මගේ අප්පගෙයි ඔයාගෙයි photos. මම අප්පගේ photo බදාගෙන බිම ඉදගෙන කෑ ගහලා ඇඩුවා. එතකොටම Joon කාමරේට ආවා. එදා තමයි Joon තනියම අවුරුදු 10ක් හිතේ හංගන් හිටිය රහස් ඔක්කොම මට කිව්වේ.




"පොඩි බේබි.. පොඩි බෙබි නැගිටින්න."
කමරේට ආපු Joon Jungkook බිම ඉදගෙන අඩනවා දැකලා දුවගෙන ඇවිත් Jungkookව නැගිට්ටුව. Joonව බදාගත්ත Jungkook පැය බාගෙකට වඩා එක දිගටම ඇඩුවා.

 Joonව බදාගත්ත Jungkook පැය බාගෙකට වඩා එක දිගටම ඇඩුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අඩන්න එපා බේබි. Please අඩන්න එපා. "
Joon Jungkookගේ ඔලුව අත ගෑවා.

"Joon මේ මොනාද Joon ඔයාට කොහෙන්ද මේවා. මට හොදට මතකයි මේ අප්පා මගේ birthday එක දවසේ මට Gift ගේන්න ඔම්මා එක්ක යනකොට ඇදන් ගියපු suit එක මට හොදට මතකයි Joon. ඒත් මේ... මේ... මොකක්ද? මගේ අප්පා accident එකකින් නෙමේද මැරුනේ Joon.. ඇත්ත කියන්න මට"
Jungkook අඩ අඩම කියවගෙන ගියා.

"බේබි Relax වෙන්න please මම බේබිට හැමදේම කියන්න්ම් please බේබි අඩන්න එපා."
Joon Jungkookව තුරුලු කරගෙන ගිහින් sofa එකේ ඉන්දුවා. අත් දෙකෙන් කදුලු පිහිද ගත්ත Jungkook ඉකිගහන ගමන්  ආයෙමත් photo බලන්න පටන් ගත්තා.

"බේබි මම හිතාගෙන හිටියෙ මේ දේවල් කවදාවත් බේබිට නොකිය ඉන්න. ඒත් මන් අද බේබිට හැමදේම කියන්නම්. ඒත් බේබි මට පොරොන්දු වෙන්න ඕනේ බේබි කලබල වෙලා තීරණ ගන්නෑ කියලා"

✅ The Biggest Fraud ❤️💥 Taekook Sinhala Where stories live. Discover now