24 ❤️💥

722 97 37
                                    

Taehyung & Nuri Jeon Mansion එකට ඇවිත් මාසෙකට පසු
(Jungkook -5 Taehyung - 13 Joon - 25)

" Hello Mr.Namjoon "

"Ohh...  චූටි Kim මහත්තයෝ."

ආඩම්බරකාර විදියට අත් දෙකත් පස්සට කරන් තමන් ළගම හිටන් ඉන්න පුංචි Tae දිහා බලපු Joon හිනා වෙලා කතා කරා.

"මන් මේ ඔයාට වැදගත් දෙයක් කියන්න ආවේ Mr. Namjoon"

"මට.... කියමුකෝ බලන්න එහෙනම්."

"ඔයා ජන්කූ බේබිට බේබි බේබි ගාණ එක නතර කරන්න ඕන. "

"ඈ... ඒ මොකෝ එකපාරටම."

"මොකද ජන්කූ බේබි මගේ. ඒ නිසා එයාට වෙන කවුරුත් බේබි කියනවට මන් කැමති නෑ. "

"ඒ වුණාට ඒක අසාධාරණයි නේ. Jungkook බේබි ඉපදුනු දවසෙ ඉදන්නේ මන් බේබි කියල කතා කරන්නේ."

"හරි ඉතින් එතකොට මම එයා ගාව හිටියේ නෑ නේ. ඒ උනාට දැන් ජන්කූ බේබි මගේ විතරයි. ඒ නිසා Mr.Namjoon ආයේ ජන්කූ බේබිට බේබි කියන්න එපා. "

"හරි එහෙනම් මන් මෙහෙම කරන්නම්. මම Jungkook බේබිට පොඩි බේබි කියල අපේ චූටි kim මහත්තයට ලොකු බේබි කියන්නම් . එහෙම හොදයි නේ... "

"ඒක නම් ටිකක් විතර හොදයි වගේ. එහෙනම් එහෙම කරමු. "

Tae Hand shake කරන්න අත දික් කරනකොට joonඋත් හිනා වෙවී අතට අත දුන්නා. කොහේදෝ ඉදන් දුවල ආව ඊරිසියාකාර බෝල ගෙඩිය Hand shake කර කර හිටිය අත් දෙකට පාරක් ගැහුවා.

"ජූනී...ජම්කූ උයාව හැන්තැනම එව්වා අනී... "

"ඔහ්... එ මොකෝ බේබි."
Taehyung Joonට රැව්වා.

"දැම් Baby's පේ ටාම් නේ...."
(Baby's play time)
Joon පාත් වෙලා බෝල ගෙඩියව වඩා ගත්තා.

"ලොකු බේබි අපි play room එකට යනවා. බේබි එන්නෑ නේ. "
Tae නෑ කියන්න ඔලුව වැනුවා.

"ජම්කූ ඉතරයි බේබි... "

හයියෙන් හිනාවුණු Namjoon Taeගේ ඔලුව අතගාල Jungkookවත් වඩාගෙන එයාගේ playroom එකට යන්න ආවා. Joonගේ අතේ ඉදන්ම පිටිපස්ස හැරිල Tae දිහා බලපු Jungkook අතින් තරහයි කියල Taeට පෙන්නුවා. (👎) මූණ බෙරි කරගත්ත Taehyung එයාගේ room එකට ආවා.







Jungkookගේ Dad මැරුණු දිනයට පසුදින
( Jungkook -6 Taehyung - 14 Namjoon -26 )

Jungkook හිටියේ Namjoonගේ අතේ. Joonගේ උරහිසේ ඔලුව තියන් හිටිය Jungkookට ආයේ එයාගේ dad එයා ගාවට එන්නෑ කියන එක ගැන කිසිම අදහසක් තිබ්බේ නෑ. ඒත් Mansion එක ඇතුළෙ තිබ්බ ලොකු කලබලේ නිසා Jungkook හිටියේ බය වෙලා.
Funeral එකට එන හැම කෙනාම Jungkook දිහා අනුකම්පාවෙන් බලද්දි ,

✅ The Biggest Fraud ❤️💥 Taekook Sinhala Where stories live. Discover now