10❤️💥

809 118 7
                                    


පැයක් දෙකක් ගත වුණත් Jungkook ට නින්ද ගියේ නෑ.ඇදේ එහාටයි මෙහාටයි පෙරලි පෙරලි හිටිය Jungkook නැගිටල ඇදෙන් ඉදගත්තා.

'Taehyung නිදිද දන්නෑ?"
"අනේ මන් මොකටද එයා ගැන හිතන්නේ."
Jungkook ආයෙත් ඇදෙන් හාන්සි වෙලා phone එක අතට ගත්තා.

'11.35 Taehyungට බඩගිනිද දන්නෑ?'
ඇදෙන් බැස්ස Jungkook kitchen එකට ගිහින් රාමේන් දෙකක් හදල bowl දෙකකට දාගෙන Taehyungගේ room එක ගාවට ගියා.

'ඒත් මන් මොකටද මෙයා වෙනුවෙන් මේ දේවල් කරන්නේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

'ඒත් මන් මොකටද මෙයා වෙනුවෙන් මේ දේවල් කරන්නේ.'
Jungkook ආයෙම kitchen එක පැත්තට යන්න හැරුණා.

"Boss"
එක පාරටම ඇහුණ Joonගේ කටහඩින් Jungkook ගැස්සුනා.

"Boss නිදාගන්නවා කිව්ව නේද? ඔය මොනාද අතේ තියෙන්නේ."
"අහ්හ්..මෙ... ඒ.... රාමෙන් එකක් Joon. මට බඩගින්නක් ඇවිත් මන් දැන් ගිහින් හදාගත්තා."
"ඒත් ඇයි මේ දෙකක්."
"අහ්.. Joon කාලද? නැත්තන් මේක ගන්න."
"නෑ එපා boss. හැබැයි Taehyung sir නම් තාම මුකුත් කාල නෑ මන් හිතන්නේ."

එතකොටම Taehyungගේ Room එකේ දොර ඇරුනා. ඇස් පොඩි කර කර එළියට ආව Taehyung Jungkook Joon දෙන්නා දොර ගාව ඉන්නව දැකලා පුදුමෙන් දෙන්න දිහාම බැලුවා.

"ඇයි ඔයාල මෙතන."
"මම්ම...මේ..."
"පොඩි බේබි ලොකු බේබිටත් එක්ක කෑම හදන් ඇවිල්ලා. බේබිලා දෙන්නම බඩගින්නේ නේ ඇත්තේ ඒ නිසා කාල ඉන්න."
"හ්ම්ම්. හරි Joon ඔයා ගිහින් නිදාගන්න."
Taehyung Dinning table එක පැත්තට ඇවිදන් ගියා.Joonට රවපු Jungkook රාමේන් දෙකත් අතේ තියාගෙන Taehyungගේ පස්සෙන් ගියා.Joon හිනා වෙවී Jungkook යන විදිය බලන් හිටියා.
'අද ඉදන් වත් ඔයා ඔයාගේ හදවතට ඇහුම් කන් දෙන්න බේබි'

Fridge එකෙන් වතුර බෝතලයක් ගත්ත Taehyung ඇවිත් Dinning table එකෙන් වාඩි වුණා.Taehyungගේ එහා පැත්තෙන් වාඩි වුණ Jungkook එක රාමේන් bowl එකක් Taehyung ගාවට ලන් කරා.

"මට බඩගිනි නෑ baby."
"බඩගිනි නැති වෙන්නේ කොහොමද Hyung? ඔයා දවල්ට කෑවට පස්සේ තාම මුකුත් කාල නෑ නේ."
"Baby...... මට දැන් අවුරුදු 29ක් ඒත් අද මගේ ඔම්මා නැති වුණා කිව්වහම මට දැණුනු වේදනාව... මගේ baby චූටි කාලේ ඒ දේවල් කොහොම දරගන්න ඇත්ද ? "
නැගිටල Jungkook ගාවට ගිය Taehyung ඉදගෙන ඉන්න Jungkookව බදාගෙන අඩන්න පටන් ගත්තා. ඉක්මනට පුටුවෙන් නැගිටපු Jungkook Taehyungට තුරුලු වුණා.

"ම..ට.. දුකයී.. baby.."
"අඩන්න එපා Hyung."
"මමත් මගේ baby වගේ strong වෙන්න ඕනේ. මගේ baby හැමදාම මන් ගාවින් ඉන්නව නේද? මාව තනිකරන්න නම් එපා baby... please baby.. මට ඉන්නේ ඔයා විතරයි baby..."
Taehyungගේ කදුලු වලින් Jungkookගේ උරහිස තෙමෙත්දී Jungkookගේ කදුලු වලින් Taehyungගේ පපුව තෙමුණා.

ඔම්මා නැති වුණු වේදනාවට Taehyung ඇඩුවට Jungkook ඇඩුවෙ ඇයි? එයාටත් එයාගේ ඔම්මා අප්පා මතක් වුණාද? නැත්තන් එයා එයාගේ Hyung ගැන දුක් වුණාද ?









Jungkookට එයාගේ කම්මුල් වලට සීතල හුළගක් වදිනව වගේ දැනුණා. හිමීට ඇස් ඇරපු Jungkook එයාගේ කම්මුල ගාවම තියන Taehyungගේ තොල් දැකලා ගැස්සුනා. කලබලේම නැගිටපු Jungkook ඇදේ කොනට වෙලා ඇදෙන් ඉදගෙන Taehyung දිහා බැලුවා. Taehyungගේ ඇගේ රෑ තිබ්බ shirt එක නෑ කියලා දැකපු Jungkook ඉක්මණට එයා දිහා බැලුවා.

"What the fuck"

එතකොටම Jungkookගේ room එකේ දොර ඇරගෙන Joon කාමරේට ආව. ඇස් දෙක ලොකු කරගෙන Joon Jungkook Taehyung දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා.

" Discipline නැද්ද Joon. තට්ටු කරල එන්න දන්නැද්ද?"
"ඔහ්හ්.. sorry බෙබී."
Joon ඉක්මණට දොර වහගෙන කාමරෙන් එළියට ගිහින් පපුවට අතතියාගත්ත.

'මෙච්චර ඉක්මණට'

Jungkookගේ සද්දෙට නිදාගෙන හිටිය Taehyung ඇහැරුණා. Taehyung එහාට මෙහාට පෙරලෙනකොට ඉක්මණට ඩුවට් එක ඇදල ගත්ත Jungkook ඒක ඇග වටේ ඔතාගත්තා.

"Baby ඇහැරුනාද?"
"ඔයා මොනාද මගේ room එකේ කරන්නේ."
"ඇයි අපිට එකට ඉන්න බැරිද?"
"නෑ... එහෙම නෙමේ... කොහොමද මන් මෙතනට ආවේ."
"ඊයේ මට තුරුල් වෙලා අඩ අඩ ඉන්නකොට ඔයාට එහෙම්මම නින්ද ගියා baby. මන් ඔයාව වඩාගෙන ඇවිත් කාමරෙන් තියල යන්න ගියේ.. ඒත් පස්සේ මට හිතුනා ඔයා එක්කම ඉන්න."
"එතකොට මගේ ඇදුම්"
"අහ්හ්.......මන් මුකුත් කරේ නෑ. දෙන්නගෙම ඇදුම් තෙත් වෙලා තිබ්බේ. ඉතින් මන් ඒව ගැලෙව්වා."

Jungkookගේ කනේ ඉදන් මුලු මූණම රතු වේගෙන යනවා වගේ Jungkookට දැනුණා.
'ඔයාට මොකද වෙලා තියෙන්නේ Jungkook.රතු වෙන්න නම් එපා'

"බේබි"
ආයෙම පාරක් Joon ඇවිත් room එකේ දොරට තට්ටු කරා.

"Joonn පොඩ්ඩක් ඉන්නවකෝ.........."
Taehyungට හිනා ගියා.

"Baby Joonට කෑ ගහන්න එපා. ඉන්න මන් බලන්නම් මොකද කියලා?"
Jungkook ගාවට නැමිලා Jungkookගේ කම්මුලක් kiss කරපු Taehyung නැගිටල ගිහින් දොර ඇරියා.













ඔන්න TaeKook Chapter එකක් දුන්නා. 🤗💜️💚
Story එක හොදද නැද්ද කියල හරි comment එකක් දාගෙන යන්නකෝ. 🥺❤️
පොඩි ප්‍රශ්නයක් babies 🙄 ඔයාලට Chapters හරි පිලිවෙලට පෙන්නවද ???

✅ The Biggest Fraud ❤️💥 Taekook Sinhala Donde viven las historias. Descúbrelo ahora