17 ❤️💥

670 93 17
                                    


එදා සිදුවීමෙන් පස්සේ සති දෙකක් ගත වෙලා තිබුණා. හැමපාරම වගේ මේ පාරත් Taehyungගේ ආදරේ Jungkookගේ වයිරයට වඩා බලවත් වුණා. Jungkookගේ හිතේ හැමවෙලේම තිබ්බ එකම දෙයයි.
"මට ඉන්නේ hyung විතරයි. Hyungට ඉන්නෙ මම විතරයි."






"Baby නැගිටින්න"
"ම්ම්ම්"
"නැගිටින්නකෝ බබා... "
Jungkookගේ කන්පෙතිවල තොල් ගාවන ගමන් Taehyung එයාගේ deep voice එකෙන් කතා කරද්දි Jungkook හිමින් හිමින් ඇස් ඇරියා.

"අද මාත් එක්ක යන්න එනවද ?"
"කොහෙද ?"
Jungkook තව ටිකක් Taeගේ පපුවට තුරුල් වුණා.

"Company දෙකටම. මන් හිතන්නේ ඔයා අතේ ඇගිලි ගානටවත් kim කෙසේවෙතත් Jeon එකටවත් ගිහින් නැතුව ඇති."
Jungkookගේ කටින් සද්දෙට හිනාවක් පිටවුණා.

"යමුනේ..."
"මමත් ඔයා වගේ full suit අදින්න ඕනෙද hyung ? එහෙමනම් එන්න බෑ අනේ."
"බෑ කියල කොහොමද? ඉස්සරහට කොහොමත් ඔයාට දිගටම යන්න වෙයි.  ඔහොම කම්මැලි වෙලා බෑ."
"අනේ මේ එහෙනම් මන් එන්නෑ. ඔයා යන්න."
"Baby මේ...."
"හ්ම්ම්..."
"හරි හරි එහෙනම් කැමති ඇදුමක් ඇදගෙන ලෑස්ති වෙන්නකෝ. පරක්කු වෙන්න බෑ හැබැයි 8 වෙනකොට ගෙදරින් යන්න ඕනේ. 7.30 වෙද්දි පහලට එන්න breakfast ගන්න."
"Okay sir"

Taeට salut එකක් ගහපු Jungkook ඇදෙන් බැහැල  දුවන්න ගියත් ඉණවටේ අත දාලා Jungkookව ළගට ඇදල ගත්ත Tae Jungkookගේ තොල් වලින් පෙක් එකක් තිබ්බ.

"Morning kiss."
Tae boxy smile එක දාලා කිව්වාම Taeගේ පපුවට එකක් ගහපු Jungkook bathroom එකට ගිහින් දොර වහගත්තා.










උදේ 9.00 වෙනකොට TaeKook දෙන්නම හිටියෙ Jeon company එකේ. Taehyungගේ අතේ එල්ලිලා හිටිය Jungkookව දකින හැමෝටම පෙනුනේ Taehyungගේ දරුවෙක් වගේ.
දකින දකින හැමෝම එක්ක හිනා වෙවී  CEO Cabin එකට ආව Jungkookව Tae එක්කන් ගිහින් Chair එකෙන් ඉන්දෙව්වා. Shoes  ගලවල කකුල් දෙකත් පුටුව උඩට ගත්ත Jungkook වටේටම ඇස් කරකව කරකව එනගමන් Tae අරන් දුන්න icecream එක කන්න ගත්තා.

"ඔහොම නම් බෑ හොදේ baby boss."
Jungkook bunny smile එක දාලා හිනා වුණා.

"Baby මන් අද ඔයාව එක්කන් ආවේ මුල ඉදන් මේකේ වැඩ සිද්දවෙන විදිය ඔයාට කියල දෙන්න. මේවා ඔයා දැනගෙන ඉන්න එක අනිවාර්යයි."

Jungkookව Jeon company එක ඇතුලෙ හැම තැනටම එක්කන් ගිය Taehyung business process එක ,  Jungkookට company එකේ තියන resposibilities වගේම එයාගෙන් වෙන්න ඕන වැඩ කොටසත් Jungkookට පැහැදිලි කරා.

✅ The Biggest Fraud ❤️💥 Taekook Sinhala Where stories live. Discover now