එහෙත් සඳවත ..

63 24 19
                                    

හැකියි මා හට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැකියි මා හට ..
                ඔබ මෙන් සිටීමට ..
ආදරය කල මුත් ..
                නොකල අයෙකු ලෙස ...

එහෙත් සඳවත ...
                 කලේ ආලය ..
දමා යන්නට ...
                නොවේ සසරෙම ..

බලා ඉන්නම් ..
                 තවත් භවයක ..
යලිත් රැවටෙන ..
                 බවත් දැන දැන ..

🥀

__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Where stories live. Discover now