කරුණාකරලා ..

36 12 10
                                    

කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියන්න ...
ඔයා ආයෙත් එනවා නේද .. ?

මාත් එක්ක එකට කෑම ගන්න ..
මාත් එක්ක එකට හිනාවෙන්න ..
මගේ සීතල පපුව උණුසුම් කරන්න ..
මගේ කඳුලු පිහදාන්න ...
ඔයා එනවයි කියන්න ..

කරුණාකරලා ..

මගේ අතෙන් අල්ලගන්න ...
නැත්තන් මාව වැටේවි ..

කරුණාකරලා !

🥀

__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Where stories live. Discover now