එක් කාර්තුවක ..

31 13 10
                                    

මනස නෑම කියද්දිත්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මනස නෑම කියද්දිත් ..
හිත විශ්වාස කලා ..

ඒත් අවසානයේ ..
හිතත් තේරුම් ගත්තා ..

ඔයා කාර්තුවක විතරක් පිපෙන මලක් බව ...

🥀



__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Donde viven las historias. Descúbrelo ahora