ඩේසි ..

27 8 16
                                    

ජීවිතේ එක තැනකදි

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ජීවිතේ එක තැනකදි ..
කෙනෙක් එනවා ..
අත අල්ලගන්න .. අපිව ඉස්සරහට එක්ක යන්න .. හැමදේකටම ..
අන්න එතනදි ..
අපි හුරුවෙන්න ගන්නවා ..
ඒ වාරුව නැතිව ඇවිදගන්නවත් බැරි තැනට .. !

එයා නැති දාක ..
ඔයාට නැගිටගන්නවත් බැරිවේවි ඩේසි ..

කරුණාකරලා ..
නටුව වෙනුවෙන් පිපෙන්න එපා ඩේසි ..

🥀

__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Tempat cerita menjadi hidup. Temukan sekarang